රාජ්‍ය තොරතුරු පරිහරනයට අයිතිය

විකිපීඩියා වෙතින්


රාජ්‍ය සතු තොරතුරු දැන ගැනිම සදහා රජය විසින් මහ ජනතාවට සහ මාධ්‍යට ලබාදුන් තොරතුරු පත්‍රකලාවේදී හු හෙලා යොදාගනිති. මෙම අයිතිය රටින් රටට වෙනස් වන අතර,ඇ.එ.ජ. ප්‍රාන්තයෙන් ප්‍රාන්තනට ද වේනස්වේ. සමහර ප්‍රාන්ත වල විවෘත්ත ප්‍රතිපත්ති හරා මෙම අයිතය පුළුල් කිරීමට උස්සාහ ගෙන ඇත. උදාහරණයක් ලෙස නව් රිසර්හ “ සන්ෂයින් ” නිතය වෙනස් කර මහජන පරීක්ෂණයක් සදහා කුමන රාජ්‍ය ලේඛණ අත් හට වීමට හැකිදැය යන්න වඩා නිවරදිව නිර්වචනය කළ ඇත.


එක්සත් ජනපදයේ තුනතුරු නිදහස පිළිබද පනත මගින් පත්‍රකලාවේදින්ට රාජ්‍ය ලේඛණ පිටපත ලබා ගැනිමේ අයිතය හමි වුව ද, අත්හිටුවන ලද ලේඛණ ලබා දොදීමට රජයට කල හැක. මෙම අයිතිය පාලනය සදහා තවත් ේ‍ෆඩරල් නිති පවරයි.