ජයලත් ජයවර්ධන

විකිපීඩියා වෙතින්
ජයලත් ජයවර්ධන
තනතුර දරමින්
1994–2013
පුද්ගලික තොරතුරු
උපත16 අගෝස්තු 1953(1953-08-16)
ශ්‍රී ලංකාව
විපත30 May 2013(2013-05-30) (වයස 59)
සිංගප්පූරුව
ජාතියශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
වෘත්තියදේශපාලඥයෙකු, වෛද්‍යවරයකු

රූබන් කැනිස්ටස් ජයලත් ජයවර්ධන(වෛද්‍ය. ජයලත් ජයවර්ධන) (1953 අගෝස්තු 16– 2013 මැයි 30) යනු ශ්‍රී ලංකාවේ සිටි දේශපාලඥවරයෙකි. ඔහු 1994 වර්ෂයේ පැවැති මැතිවරණයේදී, විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වැදෙමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමි කර ගන්නා ලදී.

ජයවර්ධන මහතා මෙරට සිටි මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙසද ප්‍රකටය.[1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. හාවිලන්ඩ්, චාර්ල්ස්. "බීබීසී නිව්ස් - ශ්‍රී ලංකන් රයිට්ස් කැම්පේනර් ජයලත් ජයවර්ධන ඩයිස්". Bbc.co.uk. සම්ප්‍රවේශය 2013-06-01.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජයලත්_ජයවර්ධන&oldid=592028" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි