අදිති රාඕ හයිදරි

විකිපීඩියා වෙතින්
අදිති රාඕ හයිදරි
හයිදරි - Global Indian Music Academy Awards
උපත28 ඔක්තෝබර් 1986 (1986-10-28) (වයස 37)
හයිද්රාබාද්, ආන්ද්රා, ඉන්දියාව (දැන් Telangana )
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක[1][2]
සක්‍රීය වසර2006– වර්තමානය තෙක්
කලත්‍රයා(යන්)Satyadeep Mishra (2009–2014)

අදිති රාඕ හයිදරි (උපත 1986 ඔක්තෝම්බර් 28) ඉන්දියානු නිළියකවේ. ඇය ප්‍රධාන වශයෙන් හින්දි හා දෙමළ භාෂා චිත්‍රපටවල දැකගත හැකිවේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Aditi Rao shines as Delhi 6 sinks". Zimbio. සම්ප්‍රවේශය 11 March 2009.
  2. "Delhi girl's Chennai tryst". Chennai, India: The Hindu. 6 August 2005. 25 February 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 September 2016. {{cite news}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=අදිති_රාඕ_හයිදරි&oldid=381888" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි