"එක්සත් ජනතා නිදහස් සන්ධානය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
32 පේළිය: 32 පේළිය:
==ආශ්‍රිත==
==ආශ්‍රිත==
*[http://en.wikipedia.org/wiki/United_People%27s_Freedom_Alliance එක්සත් ජනතා නිදහස් සන්ධානය]
*[http://en.wikipedia.org/wiki/United_People%27s_Freedom_Alliance එක්සත් ජනතා නිදහස් සන්ධානය]

[[ප්‍රවර්ගය:දේශපාලන පක්ෂ ලැයිස්තුව]]

09:02, 29 මැයි 2010 තෙක් සංශෝධනය

එක්සත් ජනතා නිදහස් සන්ධානය


එක්සත් ජනතා නිදහස් සංධානයේ ඡන්ද සලකුණ

එක්සත් ජනතා නිදහස් සංධානය යනු ‍දේශපාලනික සංධානයකි. ශ්‍රී ලංකාව තුළ වූ , සුසිල් ප්‍රේමජයන්ත යූ.පී.එෆ්.ඒ. සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයාය.

සන්ධානය නිර්මානය වූයේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ජනතා විමුක්ති පෙරමුණ

ශ්‍රි ලංකා මහජන පක්ෂය

මුස්ලිම් ජාතික එක්සත් සන්ධානය

මහජන එක්සත් පෙරමුණ

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ

‍දේශ විමුක්ති ජනතා පක්ෂය

2004 මැතිවරණය ඉදිරියේ තිබිය දී කොමියුනිස්ට් ශ්‍රී ලංකා පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය යූ.පී.එෆ්.ඒ. සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එමඟින් එම පක්ෂ දෙක යූ.පී.එ‍ෆ්.ඒ. සංධානයේ මැති‍වරණ ලකුණෙන් තරඟ කිරීමට එකඟ වුණි. 2004 අප්‍රේල් 2 ව්‍යවස්ථාදායක මැතිවරණයේ දී ආසන 225න් ආසන 105ක් ලබා 45.6% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සුළුතර ආණුඩුවක් බවට පක්ෂය පත් කරමින් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනි‍යගේ රජයෙන් එහි ප්‍රධාන පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණ 2005 අප්‍රේල්වලදී අස් විය. 2005 ශ්‍රී ලංකා ජනාධිපති මැතිවරණයේ දී එම පක්ෂ අපේක්ෂක මහින්ද රාජපක්ෂ සියයට ඡන්ද 50.29% ලබමින් පළවෙනි තැනට පත්විය.



ආශ්‍රිත