"අල්ලාහ්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'අල්ලාහ් අල්ලාහ් යනු අරාබි බසින් දෙවියන් අමතන ස...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
5 පේළිය: 5 පේළිය:


ආරාබි අක්ෂර වල වෙනම සංකේතයක් අල්ලාහ් වෙනුවෙන් වෙන් කර ඇත. විවිධ අරාබි අක්ෂර වර්ග අල්ලාහ් වෙනවෙන් විශේෂ අක්ෂර වෙන් කර ඇත.
ආරාබි අක්ෂර වල වෙනම සංකේතයක් අල්ලාහ් වෙනුවෙන් වෙන් කර ඇත. විවිධ අරාබි අක්ෂර වර්ග අල්ලාහ් වෙනවෙන් විශේෂ අක්ෂර වෙන් කර ඇත.






== References ==
----
"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."
2.Please double check the topic you upload.

13:57, 28 මැයි 2010 තෙක් සංශෝධනය

අල්ලාහ් අල්ලාහ් යනු අරාබි බසින් දෙවියන් අමතන සම්මත ආකාරයයි. බටහිර ජාතින් අතර ප්‍රචලිත ආකාරයට මෙය මුස්ලිම් දෙවියන් අමතන ආකාරය වේ. එසේ නමුත් මෙය ‍අරාබි බස කථා කරන සියලු අබ්‍රාහ්මික ලබ්ධිකයින් විසින් එනම් ක්‍රිස්තායිනා සහ යුදෙව්වන් විසින් ද දෙවියන් ආමන්ත්‍රණය කිරිමට යොදනු ලැබේ. මෙම පදය මක්කම වාසින් විසින් මැවුම්කාර දෙවියා‍උදෙසා යොදන ලදි. ඒ අනුව එයින් අදහස් වනුයේ පුර්ව ඉස්ලාමික අරාබියේ පාරිශුද්ධ බලවේග උදෙසා මෙය යොදන්නට ඇත් බවයි.

අල්ලාහ් හා බැදුනු සංකල්ප සම්පුදායන් අතර වෙනස් වේ. පුර්ව ඉස්ලාමික අරාබිය තුල අල්ලාහ් යනු පැවති එකම දේව බලවේගය නොවන්ට ඇත. ඉස්ලාම් දහමට අනුව අල්ලාහ් යනු ශ්‍රේෂ්ඨ හා අති ශුද්ධ වු දේව නාමය වේ. දෙවියන් හා බ ැදුණු අන් සියළු නාමයන් ද 'අල්ලාහ්' වෙනුවෙන් යෙදේ. අල්ලාහ් යනු අසමසම හා එකම දෙවියන් වන අතර විශ්වාසයේ මැවුම්කාරයා ද වන්නේය. හෙතෙම සර්වබලධාරි වන්නේය. අරාබි කිතුණුවන් වර්ථමානයේ දෙවියන් හා පියාණන් වහන්සේ වෙත මෙම පදයෙන් ආමන්ත්‍රණය කරනු ලැබේ. කුරානයේ සදහන් දෙවියන් හා බයිබලයේ සදහන් දෙවියන් අතර වෙනස්කම් හා සමානකම් ඇත.

ආරාබි අක්ෂර වල වෙනම සංකේතයක් අල්ලාහ් වෙනුවෙන් වෙන් කර ඇත. විවිධ අරාබි අක්ෂර වර්ග අල්ලාහ් වෙනවෙන් විශේෂ අක්ෂර වෙන් කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=අල්ලාහ්&oldid=99158" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි