"පෝෂක පදාර්ථ" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
== මිනිස් සිරුරේ පෝෂ්‍ය පදාර්ථ වර්ග ==
{{පරිවර්තනය නොනිමි|Nutrient|ඉංග්‍රීසි|en}}
== පෝෂක පදාර්ථ ==
 
ක්ෂුද්‍ර පෝෂ්‍ය පදාර්ථ යන්න විවිධ ක්‍රම මගින් අර්ථ දක්වා ඇත.
[[ගොනුව:Nutrient-cycle hg.png|thumb|මහ මුහුද තුළ පෝෂණ චක්රය]]
පෝෂ්‍ය පදාර්ථ යනු ජීවීන්ගේ පරිවෘත්තිය ක්‍රියාවන් සදහා අවම පරිසරයෙන් ලබා ගන්නා ද්‍රව්‍යයන් වේ. ස්වයං පෝෂි නොවන ජීවීන් පෝෂණය ලබා ගනුයේ බාහිරින් ලබා ගන්නා ආහාර පරිභෝජනය මගිනි. පෝෂණ ද්‍රව්‍ය සිරුර තුළට ලබා ගන්නා ක්‍රම විවිධ වේ. සතුන්ගේ සිරුර තුල ආහාර ජීර්ණ පද්ධතියක් පිහිටා ඇති අතර ශාක පෝෂ්‍ය පදාර්ථ බාහිර පරිසරය තුල ජිර්ණය කොට ඉන්පසු තම සිරුර තුලට ලබා ගනී. පෝෂ්‍ය පදාර්ථවල බලපෑම එය ලබාගන්නා මාත්‍රාව අනුව වෙනස් වේ.
• මිනිසුන් විසින් බහුලව පරිභෝජනයට ගන්න‍ා රසායනික සංගටකයන් වනුයේ කාබන්, හයිඩ්‍රජන් , නයිට්‍රජන් ඔක්සිජන්, ෆොස්පරස් හා සල්ෆර්ය.
• මිනිසුන් බහුලවම පරිභෝජනයට ගනු ලබන ඝන විශාල වශයෙන් ශක්තිය ලබ‍දෙන රසායනික සංයෝග කාණ්ඩය වනුයේ කාබෝහයිට්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය ජලය සහ වායුගෝලීය ඔක්සිජන් ද බහුලව පරිභෝජනයට ගැනුනද එය සැමවිටම ආහාරයක් හෝ පෝෂකයක් ලෙසද නොසැලකේ.
• කැල්සියම්, ලවන (සෝඩියම් සහ ක්ලෝරයිඩ්) මැග්නීසියම් සහ පොටෑසියම් (පොස්පරස් සහ සල්ෆර්ද ඇතුලුව) ඇතැම් අවස්ථා වලදී මනා ලවණ ලෙසද හැඳින්වේ.
 
ඉහත සඳහන් කළ ඒවාට අමතරව ඇති විටමින් ලවණ හෝ සංඝටකයන් ක්ෂුද්‍ර පෝෂක ලෙසට හැදින්වනුයේ ඒවා සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණ වලින් සිරුරට අවශ්‍ය වන බැවිනි.
කාබනික පෝෂ්‍ය පදාර්ථ යටතට කාබෝහයිඩ්‍රේට , ප්‍රෝටීන , මේද සහ විටමින් අයත්වේ. ඛනිජ ලවණ , ජලය සහ ඔක්සිජන් වැනි අකාබනික රසායනික සංඝටකයන් ද පෝෂ්‍ය පදාර්ථ ලෙසට හැදින්වේ. යම් කිසි පෝෂ්‍ය පදාර්ථයක් අදාල ජීවී විශේෂය මගින් තම සිරුර තුළ ප්‍රමාණාත්මකව නිෂ්පාදනය කරගත නොහැකි න්ම් බාහිර ප්‍රභවයයක් මගින් සිරුර තුළට ලබා ගත යුතුය. මේවා අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ නම් වේ. සාපේක්ෂව විශාල ප්‍රමාණවලින් අවශ්‍ය වන පෝෂක මහා පෝෂක වන අතර ක්ෂුද්‍ර පෝෂක යනු ඉතා සුළු ප්‍රමාණයෙන් අවශ්‍ය වන පෝෂකයන් වේ.
 
 
මිනිසාගේ පෝෂණය කෙරෙහි පෝෂ්‍ය පදාර්ථවල භූමිකා පිළිබද වැඩි විස්තර දැනගැනීම සදහා ‘සෞඛ්‍ය ‍සම්පන්න ආහාර වේලක්’ පරිශීලනය කරන්න.
=== ශක්ති ජනක ආහාර ===
 
• කාබෝහයිට්‍රේට නිර්මාණය වී ඇත්තේ සීනි වලිනි. කාබෝහයිට්‍රේට නිර්මාණය වී ඇති සීනි අණු සංඛ්‍යාව අනුව ඒවා වර්ගී කරණය කෙරේ. ඒවා මොනොසැකරයිඩ (උදා - ග්ලුකෝස් සහ ෆුක්ටෝස්) ඩයිසැකරයිඩ් සහ ‍ෙපාලිසැකරයිනෙම් වේ. (උදා - පිෂ්ඨය, ග්ලයිකොවින් සහ සෙලියුලෝස්)
• ප්‍රෝටීන යනු ඇමැයිනෝ අම්ල පෙජටයිඩ් බන්ධන මගින් එකිනෙක සම්බන්ධ වීමෙන් සෑදුනු කාබනික සංයෝගයන් වේ. අත්‍යවශ්‍ය ඇමැයිනෝ අම්ල ලෙස හැඳින්වෙන ඇතැම් ඇමයිනෝ අම්ලයන් සිරුර තුල නිෂ්පාදනය කර ගත නොහැකිය. ඒවා සිරුරට ලබා ගත යුත්තේ ආහාර මගිනි. ආහාර ජීරණයේදී ප්‍රෝටිසේස මගින් මෙම ප්‍රෝටීන නිදහස් ඇමැයිනෝ අම්ල බවට බිඳ හෙලනු ලැබේ.
• මේදය නිර්මාණය වී ඇත්තේ ග්ලිසරින් අනුවකට මේද අම්ල 3 ක් සම්බන්ධ වීමෙනි. මේද අම්ල යනු ශාකනය නොවු හයිඩ්‍රෝකාබන දාමයන් වන අතර ඒවා ඒක බන්ධන වලින් පමණක් (සංතෘප්ත මේද අම්ල) හෝ එක බන්ධන හෝ ද්විතීක බන්ධන යන වර්ග දෙකෙන්ම බන්ධනය විය හැකිය. (අසංතෘප්ත මේද අම්ල) සෛල පටක වල නිවැරදි ක්‍රියාකාරීත්වයට, දෙන අවයව වටා කම්පන අවශේෂයක් ලෙසට දෙන උෂ්ණත්වය සිරුරට පවත්වා ගැනීමට, සහ සෞඛ්‍ය සම්පන්න සමක් සහ හිසකෙස් පවත්වා ගැනීමට මේදය අත්‍යවශ්‍ය වේ. අත්‍යවශ්‍ය මේද අම්ල සිරුර තුල නිෂ්පාදනය නොකෙරෙන අතර ඒවා ආහාර මගින් සපයාගත යුතු වේ.
 
මේදයෙහි ග්‍රෑමයට ‍කිලෝ කැලරි 9 ක ශක්ති ප්‍රමාණයක් ද (37.7% කිලෝ ජුල් ගෑම්)
ප්‍රෝටීන සහ කාබෝහයිට්‍රේට වල ග්‍රෑමයට කිලෝ කැලරි හතරක ශක්ති ප්‍රමාණයක් ද (16.7 කිලෝ ජුල්/ ග්‍රෑම්) අන්තර් ගත වේ.
එතනෝල් (මධ්‍යසනි) වල 7 කිලෝ කැලරි / ශ්‍රමයට ශක්ති ප්‍රමාණය් අඩංගු වේ. (29.3 කිලෝ ජුල් / ගෑම්)
 
 
 
=== පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා උපකාරී වන ද්‍රව්‍ය===
 
• පොදුවේ ගත් කල ආහාර වල ඇති ඛනිජ ලවන වර්ග අංශු මාත්‍ර සංඝටකයන්, ලවණ වර්ග හෝ තඹ සහ යකඩ වැනි අයන වර්ගයන් වේ. මේවායින් ඇතැම් ඛණිජ ලවණ මිනිස් සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවන් සඳහා අත්‍යවශ්‍ය වේ.
• විටමින් යනු දේහයට අත්‍යවශ්‍ය කාබනික සංඝටකයන්ය. ඒවා සිරුරේ විවිධ ප්‍රෝටීන සඳහා අවශ්‍ය කෝඑන්සයිම සහ සහසාධකය ලෙස ක්‍රියා කරයි.
• ජලය අත්‍යවශ්‍ය පෝෂක සංඝටකයන් වන අතර දේහය තුල සියලුම රසායනික ප්‍රතික්‍රියා සිදු කිරීම සඳහා ද්‍රාවකයන් ලෙසට ක්‍රියා කෙරේ.
 
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Nutrient#Types_of_human_nutrient

සංස්කරණ

15,134

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/98488" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව