"කාන්තා සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය: 8 පේළිය:





----
Reference: http://en.wikipedia.org/wiki/Medieval_Literature#Women.27s_literature
==Reference==
http://en.wikipedia.org/wiki/Medieval_Literature#Women.27s_literature

13:13, 24 මැයි 2010 තෙක් සංශෝධනය

මධයතන යුගයේ ස්ත්‍රීන්ට සමානාත්මතාව නොලැබුණත් (ස්ත්‍රී විරෝධී පත්‍රිකා ආදිය බහුල වුවත් කාතාර්ස වැනි විවිධ නිකායන් කාන්තාවන්ට වැඩි අයිතිවාසිකම් හා හොඳ තත්ත්වයක් ලබා දීමට කටයුතු කළේ ය.)

සමහර කාන්තාවන් තම ලේඛන කෞෂල්‍ය මඟින් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට සමත් විය. ලේඛනයට පහසුම වූයේ ආගමික රචනා මුනිවර නාමාවලියට ඇතුලත් වීමට නියමිතව සිටි කාන්තාවන්ගේ ප්‍රකාශන බහුලවේ. ඒවායෙහි ප්‍රත්‍යාවේක්ෂණයන් අණාවරණයන් හා යාඥා ඇතුලත් විය. මධ්‍යතන යුගයේ නිර්මාණ බොහෝ විට ඇසිසිහි ක්ලෙයාර් ස්වීඩනයේ බ්‍රිජට් හා සියනාහා කැතරින් වැනි පූජකවරියන්ගේ නිර්මාණ විය.

එකල නිතරම කාන්තාවන්ගේ ආගමික ආකල්ප ලෝක සම්මතයට එකඟ නොවන බවට ප්‍රකාශ කල යුරෝපා බලධාරීන් මධ්‍යතන යුගයේ අත්දැකීම් ගැන ගුප්ත විශ්වාස හා දර්ශන සැපයූ නොර්වික්හි ජුලියන් හා හියඩිගාඩ්හි බින්ජන්ගේ නිර්මාණ අපහසුතාවක් ගෙන දුනි. කාන්තාවන් මෙම අඟාරික ප්‍රදේශයේ පවා බලපවත්වන නිර්මාණ කළේය.

මේරි ඩී ට්‍රාන්ස්ගේහි හා ක්‍රිස්ටීන් ඩී පිසාන්ගේ සත්‍ය ආදරයේ හා සමාජයේ ප්‍රත්‍යාවේක්ෂණයන් අදටත් අධ්‍යයනය කරන්නේ මධ්‍යතන යුගය ගැන ඒවායේ ඉදිරිපත් වන දර්ශන නිසාය.


Reference

http://en.wikipedia.org/wiki/Medieval_Literature#Women.27s_literature

"https://si.wikipedia.org/w/index.php?title=කාන්තා_සාහිත්‍යය&oldid=96507" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි