"කැමරව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු robot Adding: gan:相機
No edit summary
14 පේළිය: 14 පේළිය:
කැමරාවක් විද්‍යුත් චුම්භක වර්ණාවලියේ දෘශ්‍ය පරාසයට අයත් කොටසට අදාල ආලෝකය හෝ එහි වෙනත් කොටසකට අයත් ආලෝකය සමඟ ක්‍රියාත්මක වන එකක් විය හැක. සාමාන්‍යයෙන් කැමරාවක් සමන්විත වනුයේ එක් කෙළවරක ආලෝකය ඇතුල් වීම සඳහා කුඩා විවරයකින් යුත් ආවරණය වූ කුහරමය කොටසක් සහ විවරයෙන් ඇතුල් වන ආලෝකය පටිගත කිරීම හෝ නැරඹීම සඳහා සකස් කළ ප්‍රතිග්‍රාහක මතුපිටකිනි. බොහෝ කැමරාවල විවරයට ඉදිරියෙන් කාචයක් ස්ථානගත කොට තිබෙන අතර එමඟින් ඇතුල් වන ආලෝකය එක් රැස් කර අදාල සම්පූර්ණ ප්‍රතිබිම්භය හෝ ‍ඉන් කොටසක් පටිගත කෙරෙන පෘෂ්ටය මතට නාභිගත කෙරේ. විවරයේ ප්‍රමාණය බොහෝ විට ප්‍රාචීර යාන්ත්‍රණයක් පාලනය කෙරෙන නමුත් ඇතැම් කැමරාවල විවරයේ ප්‍රමාණය වෙනස් කළ නොහැක.

http://en.wikipedia.org/wiki/Camera
[[Category:ඡායාරූපකරණය]]
[[Category:ඡායාරූපකරණය]]

13:56, 21 මැයි 2010 තෙක් සංශෝධනය

නූතන තනි කාච Reflex කැමරාවක්
මෙහි වමේ සිට දකුණට පිළිවෙලින් Agfa පෙට්ටි කැමරාවක්. පොලොරොයිඩ් බිම් කැමරාවක් සහ Yashica 35mm SLR කැමරාවක් යනාදිය මෙහි දැක්වේ.

කැමරාවක් යනු ප්‍රතිබිම්භ ප්‍රතිග්‍රහණය සඳහා භාවිතා වන උපාංගයක් වන අතර එසේ එමඟින් නිශ්චල ඡායාරූප හෝ චලනයක් දැක්වෙන ඡායාරූප අනුක්‍රමයක් (චිත්‍රපටයක්‍හෝ වීඩියෝ පටයක්) ප්‍රතිග්‍රහණය කළ හැක. කැමරාව සඳහා භාවිතා වන ඉංග්‍රීසි වදන camera obscura නම් ලතින් පදයෙන් නිර්මාණය වූවක් වන අතර එහි අරුත අඳුරු කුටිය යන්නයි. මෙය ප්‍රතිබිම්භ ප්‍රක‍්ෂේපණය සඳහා තත් කාලීන ප්‍රතිබිම්භක පද්ධතියක් ලෙස සම්පූර්ණ කාමරයක් භාවිතා වූ මුල් කාලීන ක්‍රමවේදයක් හැඳින්වීම සඳහා භාවිතා වූ පදයකි. නූතන කැමරාව මෙම camera obscura ඇසුරෙන් නිර්මාණය වී ඇත.

කැමරාවක් විද්‍යුත් චුම්භක වර්ණාවලියේ දෘශ්‍ය පරාසයට අයත් කොටසට අදාල ආලෝකය හෝ එහි වෙනත් කොටසකට අයත් ආලෝකය සමඟ ක්‍රියාත්මක වන එකක් විය හැක. සාමාන්‍යයෙන් කැමරාවක් සමන්විත වනුයේ එක් කෙළවරක ආලෝකය ඇතුල් වීම සඳහා කුඩා විවරයකින් යුත් ආවරණය වූ කුහරමය කොටසක් සහ විවරයෙන් ඇතුල් වන ආලෝකය පටිගත කිරීම හෝ නැරඹීම සඳහා සකස් කළ ප්‍රතිග්‍රාහක මතුපිටකිනි. බොහෝ කැමරාවල විවරයට ඉදිරියෙන් කාචයක් ස්ථානගත කොට තිබෙන අතර එමඟින් ඇතුල් වන ආලෝකය එක් රැස් කර අදාල සම්පූර්ණ ප්‍රතිබිම්භය හෝ ‍ඉන් කොටසක් පටිගත කෙරෙන පෘෂ්ටය මතට නාභිගත කෙරේ. විවරයේ ප්‍රමාණය බොහෝ විට ප්‍රාචීර යාන්ත්‍රණයක් පාලනය කෙරෙන නමුත් ඇතැම් කැමරාවල විවරයේ ප්‍රමාණය වෙනස් කළ නොහැක.

http://en.wikipedia.org/wiki/Camera

"https://si.wikipedia.org/w/index.php?title=කැමරව&oldid=95001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි