සංස්කරණ
5,824
ක්
('මානසික රෝග යනු සංස්කෘතියට හා සාමාන්‍ය වර්ධනයේ …' යොදමින් නව පිටුවක් තනන ලදි) |
No edit summary |
||
බොහෝ රටවල්වල ජනගහණයෙන් 1/3කට වඩා ප්‍රමාණයක් ජීවිතයේ කිනම් හෝ කාලයක් තුළ මානසික රෝග ලක්ෂණ පෙන්වයි. මානසික සෞඛ්‍ය වෘත්තිකයින් විවිධාකාර ක්‍රම මඟින් මෙම රෝගීන් හඳුනාගනී. බොහෝ විට ඒ සඳහා රෝග ඉතිහාසය , සම්මුඛ සාකච්ඡා යොදා ගනී. මානසික ප්‍රතිකාර සහ ඖෂධ වර්ග ප්‍රධාන ප්‍රතිකාර වර්ග 2කි. මීට අමතරව උපකාරක මැදහත් වීම් ද එක් ප්‍රතිකාර කළ හැක. මෙම රෝගීන් වෙනස් නොව සැලකීම සහ අපකීර්තියට පත්වීම නිසා විවිධ ප්‍රශ්න පැන නැගී ඇත. එම නිසා මානව සෞඛ්‍ය සේවා සහ ආකල්ප වෙනස් කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක් දරමින් පවතී.
|
සංස්කරණ
ක්