"අනාගාමි" හි සංශෝධන අතර වෙනස්කම්
Jump to navigation
Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
Singhalawap (කතාබහ | දායකත්ව) No edit summary |
No edit summary |
||
අනාගාමි බව ලැබු තැනැත්තා යනු නිවන් මගෙහි කොටසක් අවබෝධ කර ගත් තැනැත්තාය. ඔහු සාමාන්‍ය මනසේ මුල් බැඳිම් පහේ දාමය කපා ඉවත් කළ පුද්ගලයෙකි. අනාගාමි යන්නෙහි (පාලි) තේරුම නැවත නොපැමිනෙන්නා යනුයි. අනාගාමි තත්වය නිවන් මග ලබා ගැනීමට තබන පියවර හතරෙන් තුන්වැන්නයි.
අනාගාමි ඵලයට පත්වූ අය මරණයෙන් පසු නැවතත් මනුෂ්‍ය ලෝකයෙහි නොඉපදෙති. ඔවුන් නැවත උපත ලබන්නේ
අනාගාමි ඵලය ලැබූ තැනැත්තෙකු නිදහස් වන
1. සක්ඛාය දිට්ඨි<br>
2. විචිකිච්චා <br>
අනාගාමි ඵල ලැබූ තැනැත්තෙක් එතෙක් නිදහස් නොවන බැඳීම් නම්:
1. රූපරාග -
2. අරූප රාග - අද්‍රව්‍ය දේට ඇති අශාව. (අන්තිම ධ්‍යාන 4)
3. මාන - අභිමානය
4. උද්ධච්ච - අසහනය
5. අවිජ්ජා -
අනාගාමි තත්වය සකෘදාගාමි සහ අරහත් අතර පවතින අතරමැදි තත්වයයි. අරහත් ඵලය ලැබු තැනැත්තා බැඳීම් දහයෙන් මිදුනු
[[Category:බුද්ධ ධර්මය]]
|