"සංස්කෘතික ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'1970 දශකයේ සිට සාමාන්ය අර්ථය අනුව සංස්කෘතික ඉතිහා...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය: 1 පේළිය:
1970 දශකයේ සිට සාමාන්ය අර්ථය අනුව සංස්කෘතික ඉතිහාසය යනු මානව විද්යාව සහ ඉතිහාසය ජනප්රිය සංස්කෘතික සිරිත් විරිත් හා එතිහාසික අත්දැකීම් අනුව දැක්වීමයි.පැරැනන්ගේ දැනුම සිරිත් විරිත් හා කලාව අනුව සංස්කෘතික ඉතිහාසය සොයා ගත හැකිය.අතීතයෙන් වර්තමානයට හා අනාගතයට සංස්කෘතිය දායාද වන්නේ මෙම ඉතිහාසයට අනුවයයි.

අතීත්යේ මිනිසාගේ සාමාජික, දේශපාලනික හා සංස්කෘතික ක්රියාවන් සහ සිරිත් විරිත් හා කලාවට සම්බන්ධ අංග අනුව මෙම ඉතිහාසය නිර්මාණය වේ.විවිධ ජන කණ්ඩායම් වල සමාජ පසුබිම හා උත්සව,ඇදහීම් හා සංස්කෘතික ක්රියාවලින් වලින් ඉතිහාසය සමන් විත වේ.
අතීතයේ මිනිසාගේ සාමාජික, දේශපාලනික හා සංස්කෘතික ක්රියාවන් සහ සිරිත් විරිත් හා කලාවට සම්බන්ධ අංග අනුව මෙම ඉතිහාසය නිර්මාණය වේ.විවිධ ජන කණ්ඩායම් වල සමාජ පසුබිම හා උත්සව,ඇදහීම් හා සංස්කෘතික ක්රියාවලින් වලින් ඉතිහාසය සමන් විත වේ.

විස්තරය
විස්තරය

13:48, 5 මැයි 2010 තෙක් සංශෝධනය

1970 දශකයේ සිට සාමාන්ය අර්ථය අනුව සංස්කෘතික ඉතිහාසය යනු මානව විද්යාව සහ ඉතිහාසය ජනප්රිය සංස්කෘතික සිරිත් විරිත් හා එතිහාසික අත්දැකීම් අනුව දැක්වීමයි.පැරැනන්ගේ දැනුම සිරිත් විරිත් හා කලාව අනුව සංස්කෘතික ඉතිහාසය සොයා ගත හැකිය.අතීතයෙන් වර්තමානයට හා අනාගතයට සංස්කෘතිය දායාද වන්නේ මෙම ඉතිහාසයට අනුවයයි.

අතීතයේ මිනිසාගේ සාමාජික, දේශපාලනික හා සංස්කෘතික ක්රියාවන් සහ සිරිත් විරිත් හා කලාවට සම්බන්ධ අංග අනුව මෙම ඉතිහාසය නිර්මාණය වේ.විවිධ ජන කණ්ඩායම් වල සමාජ පසුබිම හා උත්සව,ඇදහීම් හා සංස්කෘතික ක්රියාවලින් වලින් ඉතිහාසය සමන් විත වේ.

විස්තරය

සංස්කෘතික ඉතිහාසය ප්රංශ ජාතිකයන්ගේ සංක්රමණ සමඟ එකතු වී නව ඉතිහාසයක් බවට පත් වේ.ස්විට්සර්ලන්ත ජාතික ඉතිහාසඥයෙකුට අනුව සංස්කෘතික ඉතිහාසය යම් එතිහාසික කාල සීමාවක් තුල කරන ලද අධ්යනයක් අනුව, චිත්ර කලාව ,ගෘහ නිර්මාණ පමණක් නොව සමාජ අංග සියල්ල ඇතුලත්ව ගොඩ නැගිය යුතුය. මෙය බොහෝ විට ඉලක්කය විය යුත්තේ සමාජයේ ප්රභූ නොවන පිරිස් ගේ හැසිරීම් ( උත්සව ,පූජ්යය ) වෙනත් සිරිත් විරිත් මිනිස් සබඳකම් හා සංස්කෘතික පරිණාමයන් සමාජ වෙනස් වීම් (ජාති වාදය ) ආදිය සඳහාය.එමෙන්ම බලය, පන්තිය ,ආකල්ප ජාතියද සළකා බලනු ලැබේ.

References

"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=සංස්කෘතික_ඉතිහාසය&oldid=91633" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි