"සයිප්‍රසය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'සයිප්‍රස් අගනුවර සහ විශාලම නගරය - නිකෝසියා 350 081 N330...' යොදමින් නව පිටුවක් තනන ලදි
No edit summary
1 පේළිය: 1 පේළිය:
සයිප්‍රස්
{{Db-g1}}සයිප්‍රස්
අගනුවර සහ විශාලම නගරය - නිකෝසියා 350 081 N330 281E
අගනුවර සහ විශාලම නගරය - නිකෝසියා 350 081 N330 281E
රාජ්‍ය භාෂාවන් - ග්‍රීක සහ ටර්කිෂ්
රාජ්‍ය භාෂාවන් - ග්‍රීක සහ ටර්කිෂ්

12:43, 4 මැයි 2010 තෙක් සංශෝධනය

සයිප්‍රස්

අගනුවර සහ විශාලම නගරය - නිකෝසියා 350 081 N330 281E රාජ්‍ය භාෂාවන් - ග්‍රීක සහ ටර්කිෂ් ජාතීන් - 77% ග්‍රීක, 18% ටර්කිෂ්, 5% වෙනත් (2001) රාජ්‍යය - ජනාධිපති සමුහාණ්ඩුව ජනාධිපති - ඩිමිට්‍රිස් ක්‍රිස්ටොෆියස් නිදහස - එක්සත් රාජ්‍යයේ සිට සුරිච් සහ ලන්ඩන් අතර ගිවිසුම - 19 පෙබරවාරි 1959 EV රාජ්‍යයට පැමිණීම - 1 මැයි 2004 වර්‍ග ප්‍රමාණය - එකතුව - 9,215Km2 (167th) 3,572 5q mi ජලය (%) – නොසැලකේ ජනගහනය - 1.1.2010 තක්සේරුව - 801,851(3) 2001 ජන සංඛ්‍යාකය - 8,032,926 ඝනත්වය - 117Km2 (85th) 221 / 5q mi GDP (ppp) 2008 තක්සේරුව එකතුව - $ 22.721 බිලියන (4) (107th) සාමාන්‍ය $ 29,853(4) (29th) GDP (සාමාන්‍ය) – 2008 තක්සේරුව එකතුව $ 24,922 බිලියන (4) (86th) සාමාන්‍ය $ 32,745(4) (26th) ගිනි (2006) – 29 (පහළ) – (19th) HDI (2007) 0.914(5) (ඉතා ඉහළ) (32nd) මුදල් - යුරෝ2 (EUR) කාල මණ්ඩලය - EET (UVT + 2) ග්‍රීෂ්ම ඍතුව (DST) – EEST (UVT + 3) මං තීරුව - වම අන්තර්ජාලය TLD ගජහ3 දුරකථන සංකේත -357

සයිප්‍රස් නිල වශයෙන් සයිප්‍රස් සමුහාණ්ඩුව නැගෙනහිර මධ්‍යධරනිය දකුණු තුර්කිය බටහිර සිරියා හා ලෙබනන් අතර පවතින යුරේසියානු දුපත් රටකි. එය මධ්‍යධරනි මුහුදෙහි පිහිටි 3 වන විශාලතම දුපත වන අතර සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. එහි ඉහල ආර්ථිකයක් හා ඉහල මානව සංවර්ධනයක් ඇත. සයිප්‍රස් සමුහාණ්ඩු‍ව ‍ොපදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙක් වන අතර, 2004 මැයි 01 දා යුරෝපානු සංගමය හා සම්බන්ධ වීම තෙක් පවතුනි. 1974 දී අභ්‍යන්තර ජන ගැටුම් හේතුවෙන් අවුරැදු 11 කට පසු හා ග්‍රීක සයිප්‍රියානු ජාතිකයන් තුර්කිය සමග ආක්‍රමණය කොට රටෙහි උතුරැ ප්‍රදේශය යටත් කර ගත්හ. මෙම අභ්‍යන්තර ගැටම් හා තුර්කි ආක්‍රමණයෙන් සයිප්‍රියානුවන් දහස් ගණනක් අනාත වු අතර තුර්කි සයිප්‍රියන් දේශපාලන සම්ප්‍රනියක් ගොඩනගන ලදී. මෙම සිද්ධීන් හා දැනට පවතින දේශපාලන තත්වය වර්තමානයේ ඇති ආරවුල වල හේතුන්ය.




References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia." 2.Please double check the topic you upload.

"https://si.wikipedia.org/w/index.php?title=සයිප්‍රසය&oldid=90972" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි