"බංග්ලාදේශය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'බංගලාදේශය පින්තූරය - කොඩිය අගනුවර සහ විශාලම නගර...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

15:11, 3 මැයි 2010 තෙක් සංශෝධනය

බංගලාදේශය පින්තූරය - කොඩිය අගනුවර සහ විශාලම නගරය - ඩකා 230 421 N900 211E රාජ්‍ය භාෂාව - බංග්ලා නිදහස - පකිස්ථානය සිට ප්‍රකාශයට පත් කිරීම - මාර්තු 26,1971 වර්‍ග ප්‍රමාණය - එකතුව - 147,570Km2 (94th) 55,599 5q mi ජලය (%) – 7.0% ජනගහනය - 2009 තක්සේරුව - 162,221,000(2) (7th) ඝනත්වය - 1,099,3Km2 (5th) 2,917,6 / 5q mi GDP (ppp) 2009 තක්සේරුව එකතුව - $ 226,205 බිලියන (3) (48th) සාමාන්‍ය $ 1,398(3) (153rd) GDP (සාමාන්‍ය) – 2008 තක්සේරුව එකතුව $ 84,196 බිලියන (3) (58th) සාමාන්‍ය $ 690(4) (147th) මුදල් - ටකා (BDT) කාල මණ්ඩලය - BST (UVT + 6) ග්‍රීෂ්ම ඍතුව (DST) – BDST (UTC +7) මං තීරුව - වම අන්තර්ජාලය TLD .bd දුරකථන සංකේත - 880

බංගලා දේශය නිල වශයෙන් බංගලාදේශ මහජන සමුහාණ්ඩුව වශයෙන් නම් කරන අතර එය දකුණ1 ආසියාවෙහි පිහිටි රටකි. එහි මායිම් වන්නේ කුඩා බර්මානි තීරුවන් හැරුනොකොට සෑම පැත්තක්ම ඉන්දියාවට මායිම්ව ඇත. එය බුරුමයට (මියන්මාරය) ට මියාම්වන්නේ ගිනිකොනින් හා දකුණු බෙංගාල බොක්කෙනි. ඉන්දියානු බටහිර බෙන්ගාල් රාජ්‍ය සමග බෙංගාල ප්‍රදේශය සම්බන්ධ වී ඇත. නිල වශයෙන් බෙංගාල භාෂාවෙන් බංගලාදේශය යනු බෙංගාලි රට යන්නයි. වර්තමාන බංගලාදේශ මියාම් 1947 ඉන්දියාවෙන් හා බෙංගාලයේ කොටසකිනි. එය ඊට පසු අලුතින් ස්ථාපිත පනස්ථානයේ නැගෙනහිර ප්‍රදේශය විය. කෙසේ වෙතත් එය බටහිර ප්‍රදේශයෙන් ඉන්දියානු දේශයෙන් කි.මි. 1600 වෙන් විය. දේශපාලන හා භාෂාව අතර වෙනස් කම් හා ආර්ථික නොසැලකිලි නිසා බටහිර පකිස්ථානයේ ජන කැලඹීම් වු අතර එය 1971 නිදහස උදෙසා යුද්ධයට හා බංගලාදේශ ගොඩනැගීමට හේතු විය. නිදහසට පසු නව රාජ්‍යය දුර්භික්ෂ ස්වභාවික විපත් දිලිදුකම දේශපාලන කපබල හා යුදමය හමුදාවන්ට මුහුණ දුන්හ. 1971 නිදහස ස්ථාපිත කල පසු සාමකාමී තත්වයක් හා ආරථික වර්ධනයක් ඇත ිවිය. බංගලාදේශයේ ලෝකයේ 7 වන ජනාකිර්ණම රට හා ජනගහනයෙන් අධිකම රට හා අධික දිලිදු අනුපාතයන් පවතින නමුත් ඒක පුද්ගල අගය 1975 සිට දෙගුණ විය. 1990 වසරේ සිට දිලිදු අනුපාතය 20% දක්වා අඩු විය. රට මීගල එකොලොස් වෙන ආර්ථිකය ලෙස ලැයිස්තුගත කර ඇති අතර මෙයට ප්‍රධාන වශයෙන් මුලික වී ඇත්තේ අගනුවර වන ඩකා හා අනෙකුත් ප්‍රාදේශියන්ය. භූගෝලාත්මකව රට සරැසාර බිම් වන බ්‍රහම්ප්‍රත්‍ර ඩෙල්ටාව වාර්ෂික මෝසමට හා ගංවතුර කුනාටු වලට ලක්වේ. බංගලාදේශයේ කොක්සස් බසාර් හි ලෝකයේ දිගම නොගැඹුරු මුහුදු තීරය ඇත. රාජ්‍ය පාර්ලිමේන්තු සමුහාණුඩවකි. බංග‍ලාදේශය සාමාජිකත්වය දරන්නේ පොදුරාජ්‍ය මණ්ඩලය OIC සාර්ක් BIMSTEC සහ D8 හිය. ලෝක බැංකු වාර්තාවලට අනුව 2005 ජුලි සිට රට මානව සංවර්ධනය සාහිත්‍යය පාසල් තුල ස්ත්‍රි පුරුෂ සමානත්වය හා ජනගහනය වර්ධනය තුල දියුණුවක් එරට ලබා ඇත. නමුත් බංගලාදේශය ප්‍රධාන අභියෝග වන රටපුරා පැතිරුණු දේශපාලන හා නිලධාරිවාදය ආර්ථික අරගල අධි ජනගහන ව්‍යාප්තිය පැතිරුණු දිලිදුකම ජලය ආශුිත දේශගුණික නැඹුරුතාව ද සදහන් කල හැක.




References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia." 2.Please double check the topic you upload.

"https://si.wikipedia.org/w/index.php?title=බංග්ලාදේශය&oldid=90639" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි