"කාන්තාර" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'thumb|right කාන්තාරයක් යනු ඉතා අඩු ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Desert|ඉංග්‍රීසි|en}}
[[ගොනුව:Judea 2 by David Shankbone.jpg|thumb|right]]

කාන්තාරයක් යනු ඉතා අඩු වර්ෂාපතනයක් ලැබෙන භූමි දර්ශනයක් හෝ ප්‍රදේශයකි. කාන්තාරයක් වාර්ෂික වර්ෂාපතනය 250 mm ට වඩා අඩු ප්‍රදේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. එමෙන්ම එය වර්ෂාව ලෙස ලැබෙන ජල ප්‍රමාණයට වඩා ජලය අහිමි වී ගිය ප්‍රදේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. කූප්පන් කාලගුණ වර්ගීකරණයට අනුව කාන්තාර පන්ති BWH ( ඝර්ම කාන්තාර - hot desert ) BWK ( සමෝෂ්ණ කාන්තාර - Temperate desert) වශයෙන් වර්ග දෙකකි.

----
Reference:
http://en.wikipedia.org/wiki/Desert

----

"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

12:56, 24 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය

කාන්තාරයක් යනු ඉතා අඩු වර්ෂාපතනයක් ලැබෙන භූමි දර්ශනයක් හෝ ප්‍රදේශයකි. කාන්තාරයක් වාර්ෂික වර්ෂාපතනය 250 mm ට වඩා අඩු ප්‍රදේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. එමෙන්ම එය වර්ෂාව ලෙස ලැබෙන ජල ප්‍රමාණයට වඩා ජලය අහිමි වී ගිය ප්‍රදේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. කූප්පන් කාලගුණ වර්ගීකරණයට අනුව කාන්තාර පන්ති BWH ( ඝර්ම කාන්තාර - hot desert ) BWK ( සමෝෂ්ණ කාන්තාර - Temperate desert) වශයෙන් වර්ග දෙකකි.

"https://si.wikipedia.org/w/index.php?title=කාන්තාර&oldid=89321" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි