"ඇපලෝ වැඩසටහන" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'ඇපලෝ වැඩ සටහන 1961 – 1975 වර්ෂ අතර තුර මිනිසුන් සහිත ච...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Apollo program|ඉංග්‍රීසි|en}}
ඇපලෝ වැඩ සටහන 1961 – 1975 වර්ෂ අතර තුර මිනිසුන් සහිත චන්ද්‍ර ගමන් ඇති කිරීමේ අරමුණ මත නාසා මගින් අරඹන ලදී. මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනකි. ජනාධිපති ‍ජෝන් එෆ් කෙනඩි විසින් මෙම අරමුණ 1961 දී ප්‍රකාශයට පත් කළ අතර එය 1969 ජුලි 20 වන දා නිල් ආම්ස්ට්‍රෝන් හා බස් ඔල්ඩ්‍රින් විසින් ඇපලෝ 11 මෙහෙයුම අතර තුරදී ඉටු කරන ලදී. වෙනත් ඇපලෝ මෙහෙයුම් 5 ක් ද ගගන ගාමීන් චන්ද්‍රයා මතට ගොඩ බස්වන ලදී. එවායින් අවසාන ගමන සිදු වුයේ 1972 දීය. මෙම ඇපලෝ අභ්‍යවකාශ ගමන් 6 මිනිසුන් වෙනත් ලෝකයක් මත පා තැබූ එකම අවස්ථාව විය. ඇපලෝ වැඩ සටහන විශේෂයෙන් චන්ද්‍ර ගොඩබෑම, මනුෂ්‍යය ඉතිහාසය විශාලම ජයග්‍රහණයක් ලෙස සැලකේ.

9 පේළිය: 10 පේළිය:
මෙම වැඩසටහන රොකට් කර්මාන්තය හා මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන්වල තාක්ෂණික මෙවලම්වල බොහෝමයක් අංශවල දියුණුවට හේතු වේ. මේවාට ගුවන් තාක්ෂණයේ භාවිතා වන ශිල්ප ක්‍රම විදුලි සන්දේශ හා පරිගණක ආදී ක්ෂේත්‍ර පුළුල් ලෙස ඇතුළත් වේ. මෙම වැඩසටහන ඉන්ජිනේරු ශිල්පය විවිධ ක්ෂේත්‍ර සඳහා ද පුද්ගලයන් උනන්දු කිරීමට හේතු විය. ඒවාට සංරචක කොටස්වලින් සෑදුණු සංකීර්ණ පද්ධතිවල පැවැත්ම අධ්‍යයනය කිරීමට සංඛ්‍යානමය ක්‍රම භාවිතා කිරීම ප්‍රගුණ කිරීම ආදිය ඇතුළත් වේ. මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනේ අත්‍යවශ්‍ය උපාංගය වූ භෞතික පහසුකම් හා උපකරණ සිවිල්, යාන්ත්‍රික හා විද්‍යුත් ඉන්ජිනේරු ශිල්පවල වැදගත් සන්ධිස්තාන ලෙස පවතී.

වැඩ සටහනෙහි වූ බොහෝමයක් වස්තු හා මෙවලම් ලොවපුරා විවිධ ස්ථානවලදී දැක ගත හැක. ස්මිත් සොනියන්ගේ ගගන හා අභ්‍යවකාශ කෞතුකාගාර මේවා අතරින් විශේෂ වේ.

== References ==

----
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

15:51, 20 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය

ඇපලෝ වැඩ සටහන 1961 – 1975 වර්ෂ අතර තුර මිනිසුන් සහිත චන්ද්‍ර ගමන් ඇති කිරීමේ අරමුණ මත නාසා මගින් අරඹන ලදී. මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනකි. ජනාධිපති ‍ජෝන් එෆ් කෙනඩි විසින් මෙම අරමුණ 1961 දී ප්‍රකාශයට පත් කළ අතර එය 1969 ජුලි 20 වන දා නිල් ආම්ස්ට්‍රෝන් හා බස් ඔල්ඩ්‍රින් විසින් ඇපලෝ 11 මෙහෙයුම අතර තුරදී ඉටු කරන ලදී. වෙනත් ඇපලෝ මෙහෙයුම් 5 ක් ද ගගන ගාමීන් චන්ද්‍රයා මතට ගොඩ බස්වන ලදී. එවායින් අවසාන ගමන සිදු වුයේ 1972 දීය. මෙම ඇපලෝ අභ්‍යවකාශ ගමන් 6 මිනිසුන් වෙනත් ලෝකයක් මත පා තැබූ එකම අවස්ථාව විය. ඇපලෝ වැඩ සටහන විශේෂයෙන් චන්ද්‍ර ගොඩබෑම, මනුෂ්‍යය ඉතිහාසය විශාලම ජයග්‍රහණයක් ලෙස සැලකේ.

ඇපලෝ නාසා විසින් ඉටු කරන ලද දෙවන මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහන වේ. ඒවා ඇපලෝ අභ්‍යවකාශයානා හා සැටල නිකුත් කිරීමේ වාහන යොදා ගත් අතර පසුව ඒවා ස්කයිලැබ් වැඩසටහනට හා ඇමෙරිකානු රුසියානු ඒකාබද්ධ ඇපලෝ - සොයිස් පර්යේෂණ ව්‍යාපෘතියට යොදා ගන්නා ලදී. මෙයට පසුව සඳහන් කරන ලද වැඩසටහන මුළු ඇපලෝ වැඩ සටහනේ කොටස් ලෙස සැලකේ.

ඇමෙරිකානු ජනාධිපති කෙනඩි විසින් ප්‍රකාශ කර ඇති පරිදි අදාල අරමුණ ලඟා කර ගත්තේ විශාල බිඳවැටීම් දෙකක් පමණක් සිදුකර ගනිමිනි. ප්‍රථම වැරදීම ගගන ගාමීන් තිදෙනෙකුගේ මරණයට හේතු විය. ගස් ග්‍රිසම්, එඩ්වයිඩ් හා රොජර් චැෆේල් වන ඔවුන් ඇපලෝ 1 නිකුත් කිරීම් පුවරුවේ වූ ගින්නකින් ජීවිතක්ෂයට පත්විය. දෙවැන්න ඇපලෝ 13 අභ්‍යවකාශයේදී පිපිරීම. මෙය අභ්‍යවකාශ යානයට දැඩි හානි අයත් කර දුනි. මෙහෙයුම් පාලකයන්ගේ ව්‍යාපෘති ඉන්ජිනේරුවන්ගේත්, උපස්ත සේවක මණ්ඩලයේ හා එම ගගන ගාමීන්ගේම හැකියාව මත ගගන ගාමීන්ට යන්තමින් තම ජීවිතය බේරා ගැනීමට හැකිවිය.

මෙම වැඩසටහන මනුෂ්‍ය අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරන ලදී. ඇපලෝ 8 වෙනත් අභ්‍යවකාශයෙහි වූ වස්තුවක් වටා කක්ෂ ගත වූ ප්‍රථම අභ්‍යවකාශ යානය වන අතර ඇපලෝ 17 අවසාන චන්ද්‍ර ගමන හා පහත් පෘථිවි කක්ෂයෙන් පිටවූ අවසාන මිනිසුන් සහිත මෙහෙයුම වේ.

මෙම වැඩසටහන රොකට් කර්මාන්තය හා මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන්වල තාක්ෂණික මෙවලම්වල බොහෝමයක් අංශවල දියුණුවට හේතු වේ. මේවාට ගුවන් තාක්ෂණයේ භාවිතා වන ශිල්ප ක්‍රම විදුලි සන්දේශ හා පරිගණක ආදී ක්ෂේත්‍ර පුළුල් ලෙස ඇතුළත් වේ. මෙම වැඩසටහන ඉන්ජිනේරු ශිල්පය විවිධ ක්ෂේත්‍ර සඳහා ද පුද්ගලයන් උනන්දු කිරීමට හේතු විය. ඒවාට සංරචක කොටස්වලින් සෑදුණු සංකීර්ණ පද්ධතිවල පැවැත්ම අධ්‍යයනය කිරීමට සංඛ්‍යානමය ක්‍රම භාවිතා කිරීම ප්‍රගුණ කිරීම ආදිය ඇතුළත් වේ. මිනිසුන් සහිත අභ්‍යවකාශ ගමන් වැඩ සටහනේ අත්‍යවශ්‍ය උපාංගය වූ භෞතික පහසුකම් හා උපකරණ සිවිල්, යාන්ත්‍රික හා විද්‍යුත් ඉන්ජිනේරු ශිල්පවල වැදගත් සන්ධිස්තාන ලෙස පවතී.

වැඩ සටහනෙහි වූ බොහෝමයක් වස්තු හා මෙවලම් ලොවපුරා විවිධ ස්ථානවලදී දැක ගත හැක. ස්මිත් සොනියන්ගේ ගගන හා අභ්‍යවකාශ කෞතුකාගාර මේවා අතරින් විශේෂ වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඇපලෝ_වැඩසටහන&oldid=88678" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි