"නෙරංජන් විජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary |
|||
23 පේළිය: | 23 පේළිය: | ||
(උපත [[අගෝස්තු 9 ]] [[1956]]). එම තනුතුරැ කාලය සාර්ථකව නිම කල ඔහු පසුව දේශපාලනයට එක්විය. දැනට එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කරයි. |
(උපත [[අගෝස්තු 9 ]] [[1956]]). එම තනුතුරැ කාලය සාර්ථකව නිම කල ඔහු පසුව දේශපාලනයට එක්විය. දැනට එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කරයි. |
||
==මුල් දිවිය== |
==මුල් දිවිය== |
||
[[නිශ්ශංක විජයරත්න]] හා නීටා විජයරත්න ට දාව උපන් හේ, සොහොයුරන් තිදෙනෙකුට හා එක් සොහොයුරියකට වැඩිමහල් විය. ඔහුගේ පියා මෙන්ම මුත්තණු, ශ්‍රීමත් [[එඬ්වින් විජයරත්න]] යන්ද කැබිනට් අමාත්‍ය තනතුරු හෙබවූ කෘතහස්ත දේශපාලනඥයන්වූ අතර ඔහුගේ සොහොයුරු [[මනෝ විජයරත්න]] <!--<ref>[http://www.sundayobserver.lk/2008/11/02/fea04.asp ඩ්‍රයිවර්ස් බී මෝ කෙයාෆුල්!]</ref> --> ජනාධිපති [[මහින්ද රාජපක්ෂ]] යන්ගේ රජයේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූරය |
[[නිශ්ශංක විජයරත්න]] හා නීටා විජයරත්න ට දාව උපන් හේ, සොහොයුරන් තිදෙනෙකුට හා එක් සොහොයුරියකට වැඩිමහල් විය. ඔහුගේ පියා මෙන්ම මුත්තණු, ශ්‍රීමත් [[එඬ්වින් විජයරත්න]] යන්ද කැබිනට් අමාත්‍ය තනතුරු හෙබවූ කෘතහස්ත දේශපාලනඥයන්වූ අතර ඔහුගේ සොහොයුරු [[මනෝ විජයරත්න]] <!--<ref>[http://www.sundayobserver.lk/2008/11/02/fea04.asp ඩ්‍රයිවර්ස් බී මෝ කෙයාෆුල්!]</ref> --> ජනාධිපති [[මහින්ද රාජපක්ෂ]] යන්ගේ රජයේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූරය 2007 සිට 2010 තෙක් තනතුර දැරී ය . නෙරංජන් විජයරත්න අධ්‍යාපනය ලැබූයේ [[රාජකීය විද්‍යාලය| කොළඹ රාජකීය විද්‍යාලයේ]] |
||
==දියවඩන නිලමේ== |
==දියවඩන නිලමේ== |
09:11, 11 අප්‍රේල් 2010 තෙක් සංශෝධනය
පුද්ගලික තොරතුරු | |
---|---|
උපත | අගෝස්තු 9 1956 මහනුවර ශ්‍රී ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
කලත්‍රයා | දේවිකා විජයරත්න |
දරුවන් | මෝක්ෂනා හා නවින්ද්‍ර |
උගත් ශාස්ත්‍රාලය | රාජකීය විද්‍යාලයය, කොළඹ |
රැකියාව | දේශපාලනය |
නෙරංජන් ප්‍රියදර්ශන දූල්ලෑව විජයරත්න ශ්‍රී ලංකාවේ හිටපු දියවඩන නිලමේ වරයෙකි. (උපත අගෝස්තු 9 1956). එම තනුතුරැ කාලය සාර්ථකව නිම කල ඔහු පසුව දේශපාලනයට එක්විය. දැනට එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කරයි.
මුල් දිවිය
නිශ්ශංක විජයරත්න හා නීටා විජයරත්න ට දාව උපන් හේ, සොහොයුරන් තිදෙනෙකුට හා එක් සොහොයුරියකට වැඩිමහල් විය. ඔහුගේ පියා මෙන්ම මුත්තණු, ශ්‍රීමත් එඬ්වින් විජයරත්න යන්ද කැබිනට් අමාත්‍ය තනතුරු හෙබවූ කෘතහස්ත දේශපාලනඥයන්වූ අතර ඔහුගේ සොහොයුරු මනෝ විජයරත්න ජනාධිපති මහින්ද රාජපක්ෂ යන්ගේ රජයේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූරය 2007 සිට 2010 තෙක් තනතුර දැරී ය . නෙරංජන් විජයරත්න අධ්‍යාපනය ලැබූයේ කොළඹ රාජකීය විද්‍යාලයේ
දියවඩන නිලමේ
තම පියාගේ අඩිපාරේ යමින් හේ, මහනුවර, ශ්‍රී දළදා මාලිගාවෙහි දියවඩන නිලමේ (ප්‍රධාන ගිහි භාරකරු) ධූරන්දරව එය පුරා වසර 20 කාලයක් හෙබවීය.LTTE විසින් 1998 බෝම්බ ප්‍රහාරයකට ලක් කිරීමෙන් පසුව මාලිගාවෙහි ප්‍රතිසංස්කරණය කටයුතු මෙහෙයවූ ප්‍රශංසනීය ආකාරය හේතුවෙන් ඔහුගේ කිතු ගොස් පැතිරිණි.[1] දනන් තුඩග රැඳුනු 'රන් වැට', ශ්‍රී දළදා මාලිගාව වටා ඉදිකිරීම පිළිබඳවද ඔහුගේ දායකත්වය ඉමහත් විය. දළදා කෞතුගාරයක් තනවා, ශ්‍රී දළදා මාලිගාව සහ ශ්‍රී ලංකාවෙහි බුද්ධාගම ට අදාලවූ ඓතිහාසික මානවකෘතීන්ගේ එනතුවක් එහි තැන්පත් කිරීමෙහිලාද ඔහු පුරෝගාමී විය.[2] ශ්‍රී දළදා මාලිගාව විශේෂ සංවර්ධන අරමුදල', ඔහු විසින් පිහිටවූවක් වෙයි. මේ අතර, අමුත්තන් 1000 කට අසුන් පැනැවිය හැකි නවීන සම්මන්ත්‍රණ ශාලාවකින් හෙබි, පල්ලෙකැලේ තායි ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ආයතනය [3] නෙරංජන් විජයරත්න විසින් පිහිටවූයේ ඔහු දියවඩන නිලමේ ධූරය හොබවමින් සිටි අවදියෙහිය.ඔහුගේ ධූර කාලයෙහිදී ඔහු, ජපන්, තායි සහ මියන්මාර ආගමික පූජ්‍යපදප්‍රාප්තීන් හා සමග කිට්ටු සබඳතා පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවෙහි බෞද්ධ උරුමය වැඩිදියුණු කිරීමෙහි මහත් කාර්යභාරයකට උර දුනි. දියවඩන නිලමේ ධූරය සඳහා තරග වැදීමට පෙර, නෙරංජන් විජයරත්න, ලංකාතිලක මහා විෂ්ණු දේවාලයෙහි බස්නායක නිලමේ (ගිහි භාරකරු) ලෙස සේවය කලේය.
දේශපාලනය
දෙවන වාරයටත් දියවඩන නිලමේ ධූරය හෙබවීමෙන් අනතුරුව එම ධූරයෙන් නික්මුනු ඔහු ක්‍රියාකාරී දේශපාලනයට එළඹිණි.
පවුල් දිවිය
ආචාර්ය ලක්ෂ්මිනාත් හා චින්තා මැදිවකගේ දියණිය වන දේවිකා මැදිවක හා විවාහ වී ඇති ඔහුට මෝක්ෂනා දියණිය හා නවින්ද්‍ර නමින් පුතුකු ද වේ.