"අණුක ක්ෂුද්‍ර ජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්
No edit summary |
No edit summary |
||
8 පේළිය: | 8 පේළිය: | ||
http://en.wikipedia.org/wiki/Molecular_biology |
http://en.wikipedia.org/wiki/Molecular_biology |
||
---- |
---- |
||
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk |
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia." |
13:04, 31 දෙසැම්බර් 2009 තෙක් සංශෝධනය
අණුක ක්ෂුද්‍ර ජීව විද්‍යාව
ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ ශාඛාවකි. ප්‍රෝකැරියෝටාව, ඉයුකැරියෝටාව, ක්ෂුද්‍ර ජීවීන් (බැක්ටීරියා වෛරස, එක් සෛලික ඇල්ගී, දිලීර, ප්‍රොටෝසෝවාවන් වැනි) ජීව සංවිධානවල ජීව මාත්‍රයේ කායික විද්‍යා ක්‍රියාවලි අණුක මූලධර්ම පිළිබඳ අධ්‍යයනයයි. ජාන ප්රකාශනය, නියාමනය ප්‍රවේණික ද්‍රව්‍ය මාරුවීම, මහා අණු නිෂ්පාදනය, උප සෛලිය සංවිධානගත වීම, සෛලයට සෛලයේ ඇති පණිවිඩ හුවමාරු, ව්‍යාධි ජනනයේ හා ප්රචණ්ඩත්වයේඅණුක පැතිකඩයන් ද මිට අදාලය. අණු ක්ෂුද්‍ර ජීව විද්‍යාව මූලිකවම නොයෙක් සෛල පද්ධති (ක්ෂුද්‍ර ජිවීන්ගේ) අතර ඇති අන්තර් ක්‍රියා (DNA, RNA , ප්‍රෝටීන නිෂ්පාදනය ඇතුලුව) අධ්‍යයනය හා ඒවායේ පාලනය සිදු වන ආකාරය ද බැලීමට මූලිකව සිදු කෙරේ.
References
http://en.wikipedia.org/wiki/Molecular_biology
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."