"අනාගාමි" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
('අනාගාමි. අනාගාමි බව ලැබු තැනැත්තා යනු නිවන් මග...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
No edit summary
අනාගාමි.
 
අනාගාමි බව ලැබු තැනැත්තා යනු නිවන් මගෙහි කොටසක් අවබෝධ කර ගත් තැනැත්තාය. ඔහු සාමාන්‍ය මනසේ මුල් බැඳිම් පහේ දාමය කපා ඉවත් කළ පුද්ගලයෙකි. අනාගාමි යන්නෙහි (පාලි) තේරුම නැවත නොපැමිනෙන්නා යනුයි. අනාගාමි තත්වය නිවන් මග ලබා ගැනීමට තබන පියවර හතරෙන් තුන්වැන්නයි.
අනාගාමි ඵලයට පත්වූ අය මරණයෙන් පසු නැවතත් මනුෂ්‍ය ලෝකයෙහි නොඉපදෙති. ඔවුන් නැවත උපත ලබන්නේ දෙව්ලොවකය. එහි ජීවත්වන්නේ අනාගාමි ඵලය ලැබූ අය පමනි. එහිදි ඔව්හු අර්හත් ඵලය ලබා ගනිති.
අනාගාමි ඵලය ලැබූ තැනැත්තෙකු නිදහස් වන අංශයන් (පාලී .සංයෝජන) පාලී භාෂාවේ සඳහන් වන්නේ
අනාගාමි තත්වය සකෘදාගාමි සහ අරහත් අතර පවතින අතරමැදි තත්වයයි. අරහත් ඵලය ලැබු තැනැත්තා බැඳීම් දහයෙන් මිදුනු ආනිසංශය භුක්ති විඳින්නේය.෴*col.
== References ==
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Anagami
 
----

සංස්කරණ

7,789

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/78883" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව