"අනාගාමි" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'අනාගාමි. අනාගාමි බව ලැබු තැනැත්තා යනු නිවන් මග...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය: 1 පේළිය:
අනාගාමි.
අනාගාමි

අනාගාමි බව ලැබු තැනැත්තා යනු නිවන් මගෙහි කොටසක් අවබෝධ කර ගත් තැනැත්තාය. ඔහු සාමාන්‍ය මනසේ මුල් බැඳිම් පහේ දාමය කපා ඉවත් කළ පුද්ගලයෙකි. අනාගාමි යන්නෙහි (පාලි) තේරුම නැවත නොපැමිනෙන්නා යනුයි. අනාගාමි තත්වය නිවන් මග ලබා ගැනීමට තබන පියවර හතරෙන් තුන්වැන්නයි.

අනාගාමි ඵලයට පත්වූ අය මරණයෙන් පසු නැවතත් මනුෂ්‍ය ලෝකයෙහි නොඉපදෙති. ඔවුන් නැවත උපත ලබන්නේ දෙව්ලොවකය. එහි ජීවත්වන්නේ අනාගාමි ඵලය ලැබූ අය පමනි. එහිදි ඔව්හු අර්හත් ඵලය ලබා ගනිති.
අනාගාමි ඵලයට පත්වූ අය මරණයෙන් පසු නැවතත් මනුෂ්‍ය ලෝකයෙහි නොඉපදෙති. ඔවුන් නැවත උපත ලබන්නේ දෙව්ලොවකය. එහි ජීවත්වන්නේ අනාගාමි ඵලය ලැබූ අය පමනි. එහිදි ඔව්හු අර්හත් ඵලය ලබා ගනිති.
අනාගාමි ඵලය ලැබූ තැනැත්තෙකු නිදහස් වන අංශයන් (පාලී .සංයෝජන) පාලී භාෂාවේ සඳහන් වන්නේ
අනාගාමි ඵලය ලැබූ තැනැත්තෙකු නිදහස් වන අංශයන් (පාලී .සංයෝජන) පාලී භාෂාවේ සඳහන් වන්නේ
19 පේළිය: 19 පේළිය:
අනාගාමි තත්වය සකෘදාගාමි සහ අරහත් අතර පවතින අතරමැදි තත්වයයි. අරහත් ඵලය ලැබු තැනැත්තා බැඳීම් දහයෙන් මිදුනු ආනිසංශය භුක්ති විඳින්නේය.෴*col.
අනාගාමි තත්වය සකෘදාගාමි සහ අරහත් අතර පවතින අතරමැදි තත්වයයි. අරහත් ඵලය ලැබු තැනැත්තා බැඳීම් දහයෙන් මිදුනු ආනිසංශය භුක්ති විඳින්නේය.෴*col.
== References ==

== References ==
http://en.wikipedia.org/wiki/Anagami

----
----

04:53, 17 දෙසැම්බර් 2009 තෙක් සංශෝධනය

අනාගාමි

අනාගාමි බව ලැබු තැනැත්තා යනු නිවන් මගෙහි කොටසක් අවබෝධ කර ගත් තැනැත්තාය. ඔහු සාමාන්‍ය මනසේ මුල් බැඳිම් පහේ දාමය කපා ඉවත් කළ පුද්ගලයෙකි. අනාගාමි යන්නෙහි (පාලි) තේරුම නැවත නොපැමිනෙන්නා යනුයි. අනාගාමි තත්වය නිවන් මග ලබා ගැනීමට තබන පියවර හතරෙන් තුන්වැන්නයි. අනාගාමි ඵලයට පත්වූ අය මරණයෙන් පසු නැවතත් මනුෂ්‍ය ලෝකයෙහි නොඉපදෙති. ඔවුන් නැවත උපත ලබන්නේ දෙව්ලොවකය. එහි ජීවත්වන්නේ අනාගාමි ඵලය ලැබූ අය පමනි. එහිදි ඔව්හු අර්හත් ඵලය ලබා ගනිති. අනාගාමි ඵලය ලැබූ තැනැත්තෙකු නිදහස් වන අංශයන් (පාලී .සංයෝජන) පාලී භාෂාවේ සඳහන් වන්නේ 1. සක්ඛාය දිට්ඨි 2. විචිකිච්චා 3. සීලබ්බත පරා මාස 4. කාමරාග 5. ව්‍යාපාද

අනාගාමි ඵල ලැබූ තැනැත්තෙක් එතෙක් නිදහස් නොවන බැඳීම් නම්: 1. රූපරාග - ශෝභන ද්‍රව්‍යවලට ඇති කැමැත්ත. (පළමු ධ්‍යාන 4) 2. අරූප රාග - අද්‍රව්‍ය දේට ඇති අශාව. (අන්තිම ධ්‍යාන 4) 3. මාන - අභිමානය 4. උද්ධච්ච - අසහනය 5. අවිජ්ජා - නූගත්කම

අනාගාමි තත්වය සකෘදාගාමි සහ අරහත් අතර පවතින අතරමැදි තත්වයයි. අරහත් ඵලය ලැබු තැනැත්තා බැඳීම් දහයෙන් මිදුනු ආනිසංශය භුක්ති විඳින්නේය.෴*col.

References

http://en.wikipedia.org/wiki/Anagami

"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

http://en.wikipedia.org/wiki/Anagami

"https://si.wikipedia.org/w/index.php?title=අනාගාමි&oldid=78883" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි