"ලියෝන්හාඩ් ඔයිලර්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු robot Adding: af, an, ar, az, bat-smg, be-x-old, bg, bn, br, bs, ca, cs, da, de, el, en, eo, es, et, eu, ext, fa, fi, fr, gan, gl, he, hi, hif, hr, ht, hu, ia, id, io, is, it, ja, jv, ka, kaa, ko, la, lb, lt, lv, mk, ml, mn, nl, nn, no, pl, pms, pt,
සුළු robot Adding: jbo:leonard.euler; cosmetic changes
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:Leonhard Euler 2.jpg|thumb|ලෙනාඩ් ඉයුලර් (ජොහෑන් ජෝර්ජ් වෘකර්ගේ සිතුවමකි)]]
[[ගොනුව:Leonhard Euler 2.jpg|thumb|ලෙනාඩ් ඉයුලර් (ජොහෑන් ජෝර්ජ් වෘකර්ගේ සිතුවමකි)]]

*උපත - අප්‍රේල් 15, 1707
* උපත - අප්‍රේල් 15, 1707
බසෙල් , සිවිස්ටර්ලන්තයේ
බසෙල් , සිවිස්ටර්ලන්තයේ
*විපත - සැප්තැම්බර් 18 ,1783
* විපත - සැප්තැම්බර් 18 ,1783
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි
*පදිංචිය - ප්‍රසියාව
* පදිංචිය - ප්‍රසියාව
රුසියාව
රුසියාව
ස්විට්සර්ලන්තය
ස්විට්සර්ලන්තය
*ජාතිය - ස්විස් ජාතික
* ජාතිය - ස්විස් ජාතික

*ක්ෂේත්‍ර - ගණිතඥයෙකු හා ‍භෞතික විද්‍යාඥයෙකි
* ක්ෂේත්‍ර - ගණිතඥයෙකු හා ‍භෞතික විද්‍යාඥයෙකි
*ආයතන - විද්‍යාව පිළිබඳ රාජකීය රුසියානු විද්‍යාලය බර්ලින් විද්‍යාලය
* ආයතන - විද්‍යාව පිළිබඳ රාජකීය රුසියානු විද්‍යාලය බර්ලින් විද්‍යාලය

*ඉ‍ගෙනුම ලැබූ ශාස්ත්‍ර ශාලාව - බ‍සෙල් විශ්ව විද්‍යාලය
* ඉ‍ගෙනුම ලැබූ ශාස්ත්‍ර ශාලාව - බ‍සෙල් විශ්ව විද්‍යාලය
*ආචාර්ය උපදේශකයන් - ‍ජොහාන් බර්නූලි
* ආචාර්ය උපදේශකයන් - ‍ජොහාන් බර්නූලි
*ආචාර්ය ශිෂ්‍යයන් - ජෝහාන් හෙනාට්
* ආචාර්ය ශිෂ්‍යයන් - ජෝහාන් හෙනාට්
ජෝසෆ් ලැග්‍රේන්ස්
ජෝසෆ් ලැග්‍රේන්ස්
*ප්‍රසිද්ධ - ඉයුලර්ගේ අංක සඳහා
* ප්‍රසිද්ධ - ඉයුලර්ගේ අංක සඳහා
*ආගමික පසුබිම - කැල්වින් හෝ අනුගාමිකයන්ගේ දේව ධර්මය අදහන්නෙකි.
* ආගමික පසුබිම - කැල්වින් හෝ අනුගාමිකයන්ගේ දේව ධර්මය අදහන්නෙකි.

[[ගොනුව:Euler_signature.jpg‎ |thumb|අත්සන]]
[[ගොනුව:Euler_signature.jpg‎ |thumb|අත්සන]]

ලෙනාඩ් පෝල් ඉයුලර් යනු 1707 අප්‍රේල් 15 – 1783 සැප්තැම්බර් 18 [O.S. සැප්තැම්බර් 7) ස්විස් ජාතික ගණිතඥයකු හා භෞතික විද්‍යාඥයකු වන අතර ඔහු ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ රුසියාවේ හා ජර්මනියේය.
ලෙනාඩ් පෝල් ඉයුලර් යනු 1707 අප්‍රේල් 15 – 1783 සැප්තැම්බර් 18 [O.S. සැප්තැම්බර් 7) ස්විස් ජාතික ගණිතඥයකු හා භෞතික විද්‍යාඥයකු වන අතර ඔහු ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ රුසියාවේ හා ජර්මනියේය.
කලනය හා ප්‍රස්තාර ප්‍රමේයයන් වැනි විශාල විවිධත්වයකින් යුත් ක්ෂේත්‍රවල වැදගත් සොයා ගැනීම් රැසක් ඉයුලර් විසින් සිදු කොට තිබේ. තවද ඔහු නූතන ගණිතමය පාරිභාෂිතයේ හා අංකනයේ විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නේ මොහු විසිනි. එයින් ගණිතමය විශලේෂණය සඳහා කළ දෑ විශේෂ වේ. ගණිතමය විශ්ලේෂණයේ ගණිතමය ශ්‍රිත පිළිබඳ මතය වැනි දේ හඳුන්වා දෙන ලද්දේ මොහුය.එලෙසම ඔහු යාන්ත්‍රික විද්‍යාව, ප්‍රකාශ විද්‍යාව හා තාරකා විද්‍යාව යන ක්ෂේත්‍රවල ඔහුගේ කාර්යයන් සඳහා ද ප්‍රසිද්ධියක් ලබා ඇත.

18 වැනි ශත වර්ෂයේ සිටි ශ්‍රේෂ්ඨතම ගණිතඥයකු ලෙස ඉයුලර් සැලකිය හැකිය ඔහු සැමදාටම වූ විශිෂ්ටතමයන්ගෙන් කෙනෙකි. එලෙසම ඔහු අතිශය ඵලදායී පුද්ගලයන්ගෙන් කෙනෙකු වන අතර ඔහුගේ කාර්යයන් එක් තැන් කළ ක්වෝර්ටෝ වෙළුම් 60-80 පිරවිය හැක. පියරි, සයිමන් ලාප්ලාස් අයත් වදනක් මෙලෙස ගණිතයට ඉයුලර්ගේ බලපෑම ප්‍රකාශ කරයි. “ඉයුලර් ගැන කියවන්න, ඉයුලර් ගැන කියවන්න, ඔහු අප සැමගේම ශාස්තෲවරයාය.”

ස්විස්ටර්ලන්තයේ ෆ්‍රෑන්ක් 10 බැංකු නෝට්ටුවේ හය වන ශ්‍රේණියේ සහ ස්විස්ටර්ලන්ත, ජර්මානු හා රුසියානු තැපැල් මුද්දර විශාල සංඛ්‍යාවක ඉයුලර් ගේ රුව ඇත. 2002 ඉයුලර් උල්කාපාතනය ඔහුට ගරු කිරීමක් ලෙස නම් කරන ලද්දකි. එලෙසම ලුතෙරන් පල්ලිය විසින් ඔවුන්ගේ ශාන්තු වරයාගේ දින දර්ශනයේ මැයි 24 වන දා ඔහුව අනුස්මරණය කරනු ලබයි.

75 පේළිය: 75 පේළිය:
[[it:Eulero]]
[[it:Eulero]]
[[ja:レオンハルト・オイラー]]
[[ja:レオンハルト・オイラー]]
[[jbo:leonard.euler]]
[[jv:Leonhard Euler]]
[[jv:Leonhard Euler]]
[[ka:ლეონარდ ეილერი]]
[[ka:ლეონარდ ეილერი]]

06:21, 13 දෙසැම්බර් 2009 තෙක් සංශෝධනය

ලෙනාඩ් ඉයුලර් (ජොහෑන් ජෝර්ජ් වෘකර්ගේ සිතුවමකි)
  • උපත - අප්‍රේල් 15, 1707

බසෙල් , සිවිස්ටර්ලන්තයේ

  • විපත - සැප්තැම්බර් 18 ,1783

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි

  • පදිංචිය - ප්‍රසියාව

රුසියාව ස්විට්සර්ලන්තය

  • ජාතිය - ස්විස් ජාතික
  • ක්ෂේත්‍ර - ගණිතඥයෙකු හා ‍භෞතික විද්‍යාඥයෙකි
  • ආයතන - විද්‍යාව පිළිබඳ රාජකීය රුසියානු විද්‍යාලය බර්ලින් විද්‍යාලය
  • ඉ‍ගෙනුම ලැබූ ශාස්ත්‍ර ශාලාව - බ‍සෙල් විශ්ව විද්‍යාලය
  • ආචාර්ය උපදේශකයන් - ‍ජොහාන් බර්නූලි
  • ආචාර්ය ශිෂ්‍යයන් - ජෝහාන් හෙනාට්

ජෝසෆ් ලැග්‍රේන්ස්

  • ප්‍රසිද්ධ - ඉයුලර්ගේ අංක සඳහා
  • ආගමික පසුබිම - කැල්වින් හෝ අනුගාමිකයන්ගේ දේව ධර්මය අදහන්නෙකි.
අත්සන

ලෙනාඩ් පෝල් ඉයුලර් යනු 1707 අප්‍රේල් 15 – 1783 සැප්තැම්බර් 18 [O.S. සැප්තැම්බර් 7) ස්විස් ජාතික ගණිතඥයකු හා භෞතික විද්‍යාඥයකු වන අතර ඔහු ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ රුසියාවේ හා ජර්මනියේය. කලනය හා ප්‍රස්තාර ප්‍රමේයයන් වැනි විශාල විවිධත්වයකින් යුත් ක්ෂේත්‍රවල වැදගත් සොයා ගැනීම් රැසක් ඉයුලර් විසින් සිදු කොට තිබේ. තවද ඔහු නූතන ගණිතමය පාරිභාෂිතයේ හා අංකනයේ විශාල ප්‍රමාණයක් හඳුන්වා දුන්නේ මොහු විසිනි. එයින් ගණිතමය විශලේෂණය සඳහා කළ දෑ විශේෂ වේ. ගණිතමය විශ්ලේෂණයේ ගණිතමය ශ්‍රිත පිළිබඳ මතය වැනි දේ හඳුන්වා දෙන ලද්දේ මොහුය.එලෙසම ඔහු යාන්ත්‍රික විද්‍යාව, ප්‍රකාශ විද්‍යාව හා තාරකා විද්‍යාව යන ක්ෂේත්‍රවල ඔහුගේ කාර්යයන් සඳහා ද ප්‍රසිද්ධියක් ලබා ඇත. 18 වැනි ශත වර්ෂයේ සිටි ශ්‍රේෂ්ඨතම ගණිතඥයකු ලෙස ඉයුලර් සැලකිය හැකිය ඔහු සැමදාටම වූ විශිෂ්ටතමයන්ගෙන් කෙනෙකි. එලෙසම ඔහු අතිශය ඵලදායී පුද්ගලයන්ගෙන් කෙනෙකු වන අතර ඔහුගේ කාර්යයන් එක් තැන් කළ ක්වෝර්ටෝ වෙළුම් 60-80 පිරවිය හැක. පියරි, සයිමන් ලාප්ලාස් අයත් වදනක් මෙලෙස ගණිතයට ඉයුලර්ගේ බලපෑම ප්‍රකාශ කරයි. “ඉයුලර් ගැන කියවන්න, ඉයුලර් ගැන කියවන්න, ඔහු අප සැමගේම ශාස්තෲවරයාය.” ස්විස්ටර්ලන්තයේ ෆ්‍රෑන්ක් 10 බැංකු නෝට්ටුවේ හය වන ශ්‍රේණියේ සහ ස්විස්ටර්ලන්ත, ජර්මානු හා රුසියානු තැපැල් මුද්දර විශාල සංඛ්‍යාවක ඉයුලර් ගේ රුව ඇත. 2002 ඉයුලර් උල්කාපාතනය ඔහුට ගරු කිරීමක් ලෙස නම් කරන ලද්දකි. එලෙසම ලුතෙරන් පල්ලිය විසින් ඔවුන්ගේ ශාන්තු වරයාගේ දින දර්ශනයේ මැයි 24 වන දා ඔහුව අනුස්මරණය කරනු ලබයි.

References

http://en.wikipedia.org/wiki/Euler

"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=ලියෝන්හාඩ්_ඔයිලර්&oldid=78006" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි