"අණුක ක්ෂුද්‍ර ජීව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'ක්ෂුද්රe ජීව විද්යා/වේ ශාඛාවකි. ප්රෝයකැරියෝටාව,...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය: 1 පේළිය:
ක්ෂුද්රe ජීව විද්යා/වේ ශාඛාවකි. ප්රෝයකැරියෝටාව, ඉයු‍කැරියෝටාව, ක්ෂුද්රෙ ජීවීන් (බැක්ටීරියා වෛරස, එක් සෛලික ඇල්ගී, දිලීර, ප්රොාටෝසෝවාවන් වැනි) ජීව සංවිධානවල ජීව මාත්රීයේ කායික විද්යාර ක්රිීයාවලි අණුක මූලධර්ම පිළිබඳ අධ්යදයනයයි. ජාන ප්රාකාශනය, නියාමනය ප්රාවේණික ද්රයව්යව මාරුවීම, මහා අණු නිෂ්පාදනය, උප සෛලිය සංවිධානගත වීම, සෛලයට සෛලයේ ඇති පණිවිඩ හුවමාරු, ව්යා‍ධි ජනනයේ හා ප්ර,චණ්ඩත්වයේඅණුක පැතිකඩයන් ද මිට අදාලය. අණු ක්ෂුද්රා ජීව විද්යායව මූලිකවම නොයෙක් සෛල පද්ධති (ක්ෂුද්රන ජිවීන්ගේ) අතර ඇති අන්තර් ක්රිුයා (DNA, RNA , ප්රෝකටීන නිෂ්පාදනය ඇතුලුව) අධ්ය(යනය හා ඒවායේ පාලනය සිදු වන ආකාරය ද බැලීමට මූලිකව සිදු කෙරේ.
ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ ශාඛාවකි. ප්‍රෝකැරියෝටාව, ඉයු‍කැරියෝටාව, ක්ෂුද්‍ර ජීවීන් (බැක්ටීරියා වෛරස, එක් සෛලික ඇල්ගී, දිලීර, ප්‍රොටෝසෝවාවන් වැනි) ජීව සංවිධානවල ජීව මාත්‍රයේ කායික විද්‍යා ක්‍රියාවලි අණුක මූලධර්ම පිළිබඳ අධ්‍යයනයයි. ජාන ප්‍රකාශනය, නියාමනය ප්‍රවේණික ද්‍රව්‍ය මාරුවීම, මහා අණු නිෂ්පාදනය, උප සෛලිය සංවිධානගත වීම, සෛලයට සෛලයේ ඇති පණිවිඩ හුවමාරු, ව්‍යාධි ජනනයේ හා ප්‍රචණ්ඩත්වයේඅණුක පැතිකඩයන් ද මිට අදාලය. අණු ක්ෂුද්‍ර ජීව විද්‍යාව මූලිකවම නොයෙක් සෛල පද්ධති (ක්ෂුද්‍ර ජිවීන්ගේ) අතර ඇති අන්තර් ක්‍රියා (DNA, RNA , ප්‍රෝටීන නිෂ්පාදනය ඇතුලුව) අධ්‍යයනය හා ඒවායේ පාලනය සිදු වන ආකාරය ද බැලීමට මූලිකව සිදු කෙරේ.

== References ==

http://en.wikipedia.org/wiki/Molecular_biology

----

"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

http://en.wikipedia.org/wiki/Molecular_microbiology

15:27, 27 සැප්තැම්බර් 2009 තෙක් සංශෝධනය

ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ ශාඛාවකි. ප්‍රෝකැරියෝටාව, ඉයු‍කැරියෝටාව, ක්ෂුද්‍ර ජීවීන් (බැක්ටීරියා වෛරස, එක් සෛලික ඇල්ගී, දිලීර, ප්‍රොටෝසෝවාවන් වැනි) ජීව සංවිධානවල ජීව මාත්‍රයේ කායික විද්‍යා ක්‍රියාවලි අණුක මූලධර්ම පිළිබඳ අධ්‍යයනයයි. ජාන ප්‍රකාශනය, නියාමනය ප්‍රවේණික ද්‍රව්‍ය මාරුවීම, මහා අණු නිෂ්පාදනය, උප සෛලිය සංවිධානගත වීම, සෛලයට සෛලයේ ඇති පණිවිඩ හුවමාරු, ව්‍යාධි ජනනයේ හා ප්‍රචණ්ඩත්වයේඅණුක පැතිකඩයන් ද මිට අදාලය. අණු ක්ෂුද්‍ර ජීව විද්‍යාව මූලිකවම නොයෙක් සෛල පද්ධති (ක්ෂුද්‍ර ජිවීන්ගේ) අතර ඇති අන්තර් ක්‍රියා (DNA, RNA , ප්‍රෝටීන නිෂ්පාදනය ඇතුලුව) අධ්‍යයනය හා ඒවායේ පාලනය සිදු වන ආකාරය ද බැලීමට මූලිකව සිදු කෙරේ.

References