සංස්කරණ
55
ක්
No edit summary |
සුළුNo edit summary |
||
රේඩියෝ තරංග යනු [[Electromagnetic spectrum|ව්ද්‍යුත් චුම්බක වර්ණාවලියේ]] රේඩියෝ සංඛ්‍යාත කොටසෙහි පවතින තරංග විශේෂයකි. [[Scotland|ස්කොට්ලන්ත]] ජාතික භෞතික විද්‍යාඥයකු හා ගණිතඥයකු වූ [[James Clerk Maxwell|"'''ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල්'''"]] විසින් වර්ෂ 1865 දී රේඩියෝ තරංග ඇති බවට ගණිතමය ක්‍රමයක් මගින් සෛධාන්තිකව සනාත කරන ලදී. [[Light|ආලෝක තරංග සහ රේඩියෝ තරංග]], විද්‍යුත් චුම්බක තරංග ලෙසට අවකාශයේ ගමන් කරන බවටද ඔහු සමීකරණ කිහිපයක් මගින් පෙරයීම් කලේය.
වර්ෂ 1887දී, [[Heinrich Hertz|"'''හෙන්‍රික් රුඩොල්ෆ් හර්ට්ස්(z)"''']] නම් ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයකු '''[[Maxwell's equations|මැක්ස්වෙල්]]''' සමීකරණ ප්‍රායෝගිකව සහතික කරන ලදී.රේඩියෝ තරංග රැහන් රහිත තොරතුරු සන්නිවේදනයේදී භාවිත කිරීම සඳහා එතන් පටන් විවිධ නිපැයුම් බිහිවිය. එවැනි නිපයුම්හි ලා''' "නිකොලා ටෙස්ලා"(ඔස්ට්‍රියානු)''' සහ '''"ගැලීලියෝ මාර්කෝනි"(ඉතාලියානු)''' පුරෝගාමී වූහ.
|
සංස්කරණ
ක්