"රේඩියෝ තරංග" හි සංශෝධන අතර වෙනස්කම්
Jump to navigation
Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary |
No edit summary |
||
වර්ෂ 1887දී, "හෙන්‍රික් රුඩොල්ෆ් හර්ට්ස්(z)" නම් ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයකු මැක්ස්වෙල් සමීකරණ ප්‍රායෝගිකව සහතික කරන ලදී.රේඩියෝ තරංග රැහන් රහිත තොරතුරු සන්නිවේදනයේදී භාවිත කිරීම සඳහා එතන් පටන් විවිධ නිපැයුම් බිහිවිය. එවැනි නිපයුම්හි ලා "නිකොලා ටෙස්ලා"(ඔස්ට්‍රියානු) සහ "ගැලීලියෝ මාර්කෝනි"(ඉතාලියානු) පුරෝගාමී වූහ.
== රේඩියෝ සංඛ්‍යාත කොටස ==
ව්ද්‍යුත් චුම්බක වර්ණාවලියට අයත් රේඩියෝ තරංග, සංඛ්‍යාතය පදනම් කරගෙන පහත දැක්වෙන පරිදි "සංඛ්‍යාත වර්ණාවලි සටහනක" සංඛ්‍යාත ඛණ්ඩ වලට බෙදා දැක්විය හැක.
----
|