සංස්කරණ
7,789
ක්
No edit summary |
No edit summary |
||
ලලිත කලාව යනුවෙන් හඳුන්වනු ලබන්නේ සිතුවම් කිරීම, මූර්ති ශිල්පය, නර්තනය, වේදිකාව, ගෘහනිර්මාණ ශිල්පය සහ මුද්‍රණ ශිල්පය ඇතුලූ ද්‍රෘෂ්‍ය හා ප‍්‍රසාංගික කලාවන් සම්බන්ධ වන්නාවූ කලාවන්ය.
‘ලලිත’ යන වචනය සාකච්ඡාවට ලක්වන කලාකෘතියේ ගුණාත්මකභාවය පිලිබඳව එතරම් ඇඟවීමක් සිදු නොකරන නමුත් එකී දැනුම් පද්ධතියේ පිරිසිදුභාවය පිලිබඳ හඟවයි. රෙදි විවීම වැනි ශිල්පීය කුසලතාවන් හෝ ව්‍යවහාරික කලාවන් ලෙසින් සැලකිය හැකි ද්‍රෘෂ්‍ය කලා ප‍්‍රවර්ගයන් මෙම අර්ථනිරූපනයෙන් බැහැර කෙරෙයි. වඩාත් මෑතකාලීන යෙදුමක් වන ද්‍රෘෂ්‍ය කලාවන් යන යෙදුම බොහෝ දේ අන්තර්ගත කොටගන්නා සහ අද දවසේ විවිධාකාර පරිචයන් වඩා හොඳින් විස්තර කරන්නාවූ යෙදුමක් ලෙසින් සලකනු ලැබේ. ‘ලලිත කලාව’ යන යෙදුම නිරුක්තිය ලබන්නේ ඇරිස්ටෝටල්ගේ දර්ශනයේ දැක්වෙන අවසාන අරමුණ පිලිබඳ සංකල්පයෙනි. කලාවේ අවසන් අරමුණ වන්නේ එයමය. සමහර විටෙක එය රසවිඳින්නන්ගේ සතුට හැරෙන්නට එය වෙනත් කිසිවක් අරමුණුකර නොගන්නා අතර එහි විෂය වස්තුව එයම වෙයි.
ලලිත කලාව ව්‍යවහාරික කලාවන්ගෙන් වෙනස්වූවක් ලෙස දැකීම බි‍්‍රතාන්‍යයේ විලියම් මොරිස් සාමාජිකත්වය දැරූ කලා සහ ශිල්ප ව්‍යාපාරයේ අනුගාමිකයින් සහ වර්ජිනියා වුල්ෆ් සහ බ්ලූම්ස්බරි කණ්ඩායම වැනි මුල් කාලීන නූතනවාදීන් අතර ඇතිවූ ගැටුමක ප‍්‍රතිඵලයකි. මුල් පිරිස කලාව වෙත සමාජවාදී මූලධර්මයන් ගෙන ඒමට උත්සාහ කළ අතර නූතනවාදිහු
බොහෝ අවස්ථාවන්හි ජනතාව වැරදි අවබෝධයෙන් යුතුව ලලිත කලාවන් ලෙස දැක්වුනද ඉන් ඔවුන් අදහස් කර තිබුණේ ප‍්‍රසාංගික කලාවන් (සංගීතය, නර්තනය, නාට්‍ය ආදී) ය. කෙසේ වෙතත් මෙහි යම් අසමමිතියක් පවතී. උදාහරණයක් ලෙස යෝර්ක් විශ්ව
ලලිත කලාවන් පිලිබඳ ශ‍්‍රාස්ත‍්‍රාලීය පාඨමාලාවකට ලලිත කලාව පිලිබඳ ශ‍්‍රාස්ත‍්‍රවේදී, ශාස්ත‍්‍රපති සහ ලලිත කලාව පිලිබඳ දර්ශනසූරි යනාදී උපාධීන්ද ශ‍්‍රාස්ත‍්‍රාලයන් තුල බිහිවෙමින් පවතී.
|
සංස්කරණ
ක්