"ලලිත කලා" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
('ලලිත කලාව යනුවෙන් හඳුන්වනු ලබන්නේ සිතුවම් කිර...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
No edit summary
ලලිත කලාව යනුවෙන් හඳුන්වනු ලබන්නේ [[සිතුවම් කිරීම]], [[මූර්ති ශිල්පය]], [[නර්තනය]], [[වේදිකාව]], [[ගෘහනිර්මාණ]] ශිල්පය සහ [[මුද්රාණ ශිල්පය]] ඇතුලූ ද්රෘමෂ්ය් හා පරමි සාංගික කලාවන් සම්බන්ධ වන්නාවූ කලාවන්ය.
‘ලලිත’ යන වචනය සාකච්ඡාවට ලක්වන කලාකෘතියේ ගුණාත්මකභාවය පිලිබඳව එතරම් ඇඟවීමක් සිදු නොකරන නමුත් එකී දැනුම් පද්ධතියේ පිරිසිදුභාවය පිලිබඳ හඟවයි. රෙදි විවීම වැනි ශිල්පීය කුසලතාවන් හෝ ව්යශවහාරික කලාවන් ලෙසින් සැලකිය හැකි ද්රෘිෂ්යෙ කලා පරාං වර්ගයන් මෙම අර්ථනිරූපනයෙන් බැහැර කෙරෙයි. වඩාත් මෑතකාලීන යෙදුමක් වන ද්රෘදෂ්යෘ කලාවන් යන යෙදුම බොහෝ දේ අන්තර්ගත කොටගන්නා සහ අද දවසේ විවිධාකාර පරිචයන් වඩා හොඳින් විස්තර කරන්නාවූ යෙදුමක් ලෙසින් සලකනු ලැබේ. ‘ලලිත කලාව’ යන යෙදුම නිරුක්තිය ලබන්නේ ඇරිස්ටෝටල්ගේ දර්ශනයේ දැක්වෙන අවසාන අරමුණ පිලිබඳ සංකල්පයෙනි. කලාවේ අවසන් අරමුණ වන්නේ එයමය. සමහර විටෙක එය රසවිඳින්නන්ගේ සතුට හැරෙන්නට එය වෙනත් කිසිවක් අරමුණුකර නොගන්නා අතර එහි විෂය වස්තුව එයම වෙයි.
ලලිත කලාව ව්යතවහාරික කලාවන්ගෙන් වෙනස්වූවක් ලෙස දැකීම බිරව ෙතාන්ය්යේ විලියම් මොරිස් සාමාජිකත්වය දැරූ කලා සහ ශිල්ප ව්යාවපාරයේ අනුගාමිකයින් සහ වර්ජිනියා වුල්ෆ් සහ බ්ලූම්ස්බරි කණ්ඩායම වැනි මුල් කාලීන නූතනවාදීන් අතර ඇතිවූ ගැටුමක පර්ෘ තිඵලයකි. මුල් පිරිස කලාව වෙත සමාජවාදී මූලධර්මයන් ගෙන ඒමට උත්සාහ කළ අතර නූතනවාදිහු සෞන්දර්යාත්ක පරිශරුල්මය එයටම සුවිශේෂීවූ සහ ගූඩ එකක් ලෙස පවත්වාගැනීමට උත්සාහ කළහ.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/69101" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව