"මානව භ්‍රෑණය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
No edit summary
සුළු භ්‍රෑණය යන්න භ්‍රෑණය - මානව වෙත ගෙන යන ලදි
(වෙනසක් නොමැත)

11:36, 17 මැයි 2009 තෙක් සංශෝධනය

"උල්ඛයෙහි බහා ලන, ලද අට සති පමණ වියැති භ්‍රෑණයක්", ග්‍රේස් ඇනටමි වෙතින්. වැදෑමහ කොටසක්, මෙම රූපයෙහි පහළින්ම පෙනෙන්නට ඇති අතර, උල්ඛය භ්‍රෑණය ඉක්මවමින් ඉහළින් පවතියි. [1]

භ්‍රෑණයක් යනු වර්ධනය වෙමින් පවතින, කළලමය අවස්ථාවට පසුව හා උපතට පෙර පවතින, ක්ෂීරපායියෙකු හෝ වෙනත් ජලාබුජ පෘෂ්ඨවංශිකයෙකු වේ.

මානවයයන්ගේ, ප්‍රාග්-ප්‍රසව වර්ධනයෙහි අවසන් අදියරයන් වන භ්‍රෑණ අවස්ථාව , සංසේචනයට සති අටකට පමණ පසුව, ප්‍රධාන ව්‍යුහයන් හා ඉන්ද්‍රියය පද්ධතියන් නිර්මාණය වීමෙන් අනතුරුව ඇර‍ඹී, [2] උපත දක්වා පවතියි.[3]

ආශ්‍රිත

  1. Gray, Henry and Lewis, Warren. Anatomy of the Human Body, page 57 (Lea and Febiger 1918). Via Google Books. Retrieved (2009-02-03).
  2. MedicineNet.com. මෙයද බලන්න Dictionary.com.
  3. සමහරක් බලධාරීන් කියාසිටින්නේ කළලමය අවස්ථාවන් සති හතක පමණ කාලයකට සීමා වන බවයි. බලන්න එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා: "මානවයන් විෂයයෙහි, සංසේචනයෙන් පසු පළමු සති සත හෝ අටක කාලය තුලදී ප්‍රාණියා හැඳින්වෙන්නේ කළලය වශයෙන් වන අතර ඉන්පසුව එය භ්‍රෑණය වශයෙන් හැඳින්වේ." මෙයද බලන්න ද කොලොම්බියා එන්සයික්ලොෆීඩියා (සයවන සංස්කරණය). Retrieved 2007-03-05: "බීජය සංසේචනය වී සති සතක සිට අටක කාලයක් දක්වා කාලයකට පසුව, කළලය නවජයාගේ සාමන්‍ය ස්වරූපය ගෙන සියළු ඉන්ද්‍රියයන් පිහිටා ඇති කල්හී, භ්‍රෑණ අවස්ථාව ඇරඹේ ."
"https://si.wikipedia.org/w/index.php?title=මානව_භ්‍රෑණය&oldid=57910" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි