Jump to content

"වෘත්තය" හි සංශෝධන අතර වෙනස්කම්

add the basic forms of the circle in cartesian and polar
No edit summary
(add the basic forms of the circle in cartesian and polar)
 
වෘත්තයක් යනු නාභි දෙකම එක මත පිහිටන [[ඉලිප්සය]]ක් ලෙසද හැඳින්විය හැක. සෘජුකෝනී [[කේතුව]]ක් පාදමට [[සමාන්තර]] (හෝ අක්ශයට [[ලම්භක]]) තලයක් ඔස්සේ ඡේදනය කල විට ලැබෙන්නේද වෘත්තයකි.
 
== වෘත්තයක සමීකරණය ==
කාටිසියානු ඛණ්ඩාංක ඇසුරින්
 
:<math>
\left(x - a \right)^2 + \left( y - b \right)^2=r^2.
</math>
මෙහි (x,y) කාටිසියානු ඛණ්ඩාංකද අරය r ද කේන්ද්රය (a,b) ද වේ
 
ධ්රැවක ඛණ්ඩාංක ඇසුරින්
 
:<math>
r^2 - 2 r r_0 \cos(\theta - \varphi) + r_0^2 = a^2\,
</math>
මෙහි <math>( r, \theta)</math> ධ්රැවක ඛණ්ඩාංකද අරය "a" ද කේන්ද්රය <math>(r_0, \varphi)</math> ද වේ
 
== වෘත්ත සම්බන්ධ සමීකරණ ==
<!-- Interwiki -->
[[en:Circle]]
--[[පරිශීලක:Wicky ts|Wicky ts]] 12:29, 4 අප්‍රේල් 2009 (යූටීසී)

සංස්කරණ

7

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/55602" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි