Jump to content

"වෘත්තය" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary
වෘත්තයක්, සරල සංවෘත වක්‍ර හැඩයකි. වෘත්තයක පරිධිය යනු එහි පරිමිතියයි, (වටේ දිග). වෘත්ත චාපයක් යනු වෘත්තයක ඕනෑම අඛන්ඩ කොටසකි.
 
වෘත්තයක් යනු නාභි දෙකම එක මත පිහිටන [[ඉලිප්සඉලිප්සය]]යක්ක් ලෙසද හැඳින්විය හැක. සෘජුකෝනී [[කේතුව]]ක් පාදමට [[සමාන්තර]] (හෝ අක්ශයට [[ලම්භක]]) තලයක් ඔස්සේ ඡේදනය කල විට ලැබෙන්නේද වෘත්තයකි.
 
== වෘත්ත සම්බන්ධ සමීකරණ ==

සංස්කරණ

7

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/55601" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි