"සැළලිහිණි සන්දේශය" හි සංශෝධන අතර වෙනස්කම්
සුළු සැලළිහිණි සන්දේශය යන්න සැළලිහිණි සන්දේශය වෙත ගෙන යන ලදි: කෘතියේ නමෙහි සම්මත අක්ෂර වින්‍යා� |
No edit summary |
||
1 පේළිය: | 1 පේළිය: | ||
පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා සන්දේශයක් හෙවත් අස්නක් |
පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය සන්දේශ කාව්‍යය නමින් හැඳින්වේ.දැනට අප අතට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය [[ගම්පොල]] [[යුගයේ]] ලියැවුණු [[මයුර සන්දේශ]] කාව්‍යය යි.සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ [[කෝට්ටේ යුගයේ]] දී ය.ඉන් පසු එය [[සීතාවක යුගය]] ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය.</br> |
||
[[කෝට්ටේ]] යුගයේ විසූ දීප්තිමත් ම කවියා ලෙස කැපී පෙනෙනුයේ [[තොටගමුවේ]] [[විජයබා පිරිවෙනෙහි]] අධිපති ව සිටි ෂඩ්භාෂාපරමේශ්වර [[තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ]] ය.</br> |
[[කෝට්ටේ]] යුගයේ විසූ දීප්තිමත් ම කවියා ලෙස කැපී පෙනෙනුයේ [[තොටගමුවේ]] [[විජයබා පිරිවෙනෙහි]] අධිපති ව සිටි ෂඩ්භාෂාපරමේශ්වර [[තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ]] ය.</br> |
17:13, 16 පෙබරවාරි 2009 තෙක් සංශෝධනය
පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය සන්දේශ කාව්‍යය නමින් හැඳින්වේ.දැනට අප අතට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය ගම්පොල යුගයේ ලියැවුණු මයුර සන්දේශ කාව්‍යය යි.සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ කෝට්ටේ යුගයේ දී ය.ඉන් පසු එය සීතාවක යුගය ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය.
කෝට්ටේ යුගයේ විසූ දීප්තිමත් ම කවියා ලෙස කැපී පෙනෙනුයේ තොටගමුවේ විජයබා පිරිවෙනෙහි අධිපති ව සිටි ෂඩ්භාෂාපරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ ය.
ශ්‍රී රාහුල මා හිමියන් විසින් රචිත පොත් අතර පරෙවි සන්දේශය,සැළලිහිණි සන්දේශය, කාව්‍යයශේකරය,පංචිකා ප්‍රදීපය ,බුද්ධිප්පසාදිනිය යන පොත් ප්‍රචලිත ය.රහල් හිමියන් ගේ උසස්ම කාව්‍යය ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සිටින්නේ සැළලිහිණි සන්දේශය යි.එය රචිතව ඇත්තේ සවන(vi) පැරකුම්බා රජුගේ කණිටු දියණියන් වන ලෝකනාථා(උලකුඩය) දේවියට ,රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි.
මෙය පද්‍ය 111 කින් සමන්විත,නවමු අදහස්,උපමා,අලංකාර ආදිය සරල සුමට සුලලිත පදමාලාවකින් දැක්වීමට සමත් සන්දේශ කාව්‍යයකි.එහෙයින් සැළලිහිණි සන්දේශය සිංහල සාහිත්‍යයේ හිමි වන්නේ උසස් තැනකි.