"කුලය - සිංහල සම්ප්‍රදායික" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සුළු
Alignment
සුළු (ශිල්ප කුලයක කරුනු ඇතුල් කිරීම)
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු (Alignment)
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
<big>'''නවන්දන්නා කුලය'''</big>
 
 
නවන්දන්නා වංශිකයෝ ලංකාවට ඉන්දියාවෙන් විවිධ කාලවලදී පැමින මෙහි ජනාවස වී ඇත ,මහාවංශයට අනුව  විජය රජ සමග පැමිණි සුලු පිරිසක් ද පසුව ව්ජය රජු හා එම පිරිස සදහා පාන්ඩ්‍ය දේශයෙන් ගෙන්වූ කුමරිකාව හා අනෙකුත් කාන්තාවන්  සමග පිරිසක් ද අශෝක අධිරාජ්‍යයා ලංකාවට එවූ ශ්‍රී මහා බෝධිය වැඩමෙව් සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග ද ස්වර්ණකාර් පවුල් අටක්  හා ලෝහකාර් පවුල් අටක් ඒ සමග අශෝක අධිරාජ්‍යයා විසින් දේවානම්පියතිස්ස රජුගේ පාලන සමයේ ලංකාවට එවා ඇත.මොවුන් බ්‍රාහ්මණ වංශිකයන් බැවින් මොවුන් හට බ්‍රාහ්මණ නාමයන් ඔවුනගේ පෙළපත් නාම වල දැක ගත හැක විශේෂයෙන්ම ඔවුනගේ වාසගම් නාම වල බරනාමයන් දැක ගත හැක. දේවානම්පියතිස්ස රජුගේ කාලයේ පැමිනි මෙම නවන්දන්නා කුල බ්‍රාහ්මණයෝ මහනුවර ජනාවාස විය.නීලවල ප්‍රදේශයේ  නීලනාරායන ද මැදවල පරම නාරායන ද අල්දෙණියේ  දේව නාරායන ද  උඩිස්පත්තුවේ තින්න නාරයන ද පදිංචි විය.මොවුන් මුහන්දිරම් වරුන් විය.මීට පෙර විජය රජුගේ මාමන්ඩිය විසින් පවුල් දහසක් පාන්ඩ්‍ය දේශයෙන් ලංකාවට එවා ඇත.පසුව 13 සියවසේ මහා පරාක්‍රමභාහු රජ දවස රජු විසින් තවත් පිරිසක් කපිලවස්තු පුරෙන් (කිබුල්වත්පුර නුවර)ගෙන්වා ඇත.කොට්ටේ යුගයේද බුවනෙකාභාහු රජ සමයේ තවත් පිරිසක් ගෙන්වා ඇත.නායක්කාර් රජ පෙලපත ආරම්භ වීමත් සමග තවත් පිරිස් ඉන්දියාවේන් පැමින තිබේ.සංස්කෘත ස්ලෝක වලද මෙම කුලය ගැන විශාල තොරතුරු රැසක් ලියවී ඇත.
 
(1681) ශිල්පීන් (ගෝල්ඩ්ස්මිත් ,සිල්වර් ස්මිත්,බ්ලැක්ස්මිත් ) හාංදුරු හෝ ගොවි ජනවර්ගයට සමව තිබූ බව ඔහු සටහන් කරයි.ගොවි සහ ශිල්පීන් අතර ඇඟලුම් වල වෙනසක් නැත.සෙසු කුල වලට තහනම් වූ පුටු මත හිඳීමට ද වරප්‍රසාද ලැබීය.
 
 
 
 
===ගොවිගම කුල===

සංස්කරණ

8

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/486827" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව