සංස්කරණ
1
ක්
(162.196.142.177 මගින් සිදුකල 468551 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා) -- rv useless linking) ටැගය: Undo |
සුළු (ප්‍රතික්‍රීයක වල ස්කන්ධය ප්‍රතික්‍රීයක වල ස්කන්ධයට සමාන යැයි සදහන් වීතිබූ වැරැද්ද ,ප්‍රතික්‍රීයක වල ස්කන්ධය ඵලවල ස්කන්ධයට සමාන වේ යනුවෙන් නිවැරදි කලා) |
||
ස්කන්ධ / පදාර්ථ සංස්ථිතික නියමය (හෝ ලොමොනොව් ලැවෝෂියර් නීතිය) කියා සිටින්නේ සංවෘත පද්ධතියක ස්කන්ධය පද්ධතිය තුළ කුමක් සිදුවුවත් නියතයක්ව පවතින බවයි. එනම් පදාර්ථය නැවත සකස් කළ හැකි වුවත් මැවීමට හෝ විනාශ කිරීමට නොහැකි බවයි. එමගින් කියවෙන්නේ සංවෘත පද්ධතියක් තුළ සිදුවන ඕනෑම රසායනික ක්‍රියාවලියක දී ප්‍රතික්‍රියකවල ස්කන්ධය ,
පදාර්ථ සංස්ථිති නියමය (අංශුවල සංස්ථිතික බව හැගවෙන) විශේෂ සාපේක්ෂතාවාදය හා ක්වොන්ටම් යාන්ත්‍රණය පැමිණීමට පෙර තිබු දළ භෞතික විද්‍යාත්මක නීතියක් ලෙස සැලකිය හැක. විවිධ ශක්ති ස්වරූප පද්ධති තුළට හා පද්ධතියෙන් ඉවතට යන පරිදි ඇති විවෘත පද්ධතිවල දී ස්කන්ධය ද සංස්ථිතික නොවේ. කෙසේ වුවත් සංවෘත පද්ධති සදහා ස්කන්ධ සංස්ථිති නියමය ඒවායේ ගම්‍යතා කේන්ද්‍ර අවස්ථිතික රාමුවල අනුසාරයෙන් බැලූ විට නුතන භෞතික විද්‍යාවට අයත් වෙයි.
|
සංස්කරණ
ක්