"පාර්ලිමේන්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
නව පිටුව: ප්රජාතන්ත්රවාදය පවතින බොහෝ රටවල නීති පැනවීමේ ව්‍යවස්ථාදායක...
 
No edit summary
1 පේළිය: 1 පේළිය:
[[ප්රජාතන්ත්රවාදය]] පවතින බොහෝ රටවල [[නීති]] පැනවීමේ ව්‍[[යවස්ථාදායක]] බලය හිමි උත්තරීතර අායතනයයි. මෙය [[මහජනතාව]] නියෝජනය කරමින් [[මහජන ඡන්දයෙන්]] පත්කරගනු ලබන [[මන්ත්රීන්]] හෙවත් නියෝජිතයන්ගෙන් සමන්විත වේ. [[එක්මණ්ඩල]] හා [[දෙමණ්ඩල]] යනුවෙන් පාර්ලිමේන්තු වර්ග දෙකකි. මින් දෙමණ්‍ඩල පාර්ලිමේන්තුවක [[නියෝජිත මන්ත්රී මණ්ඩලය]] හා [[සෙනට් මණ්ඩලය]] යනුවෙන් මණ්ඩල දෙකක් පවතී. පුරාණ [[රෝම]] සෙනට් මණ්ඩලයත්, [[වයිකිංවරුන්]]ගේ පාර්ලිමේන්තුවත්, [[බ්රිතාන්‍ය]] පාර්ලිමේන්තුවත් නූතන පාර්ලිමේන්තු ක්රමයේ පරිනාමයේ අවධීන් වේ.
(Parliament) [[ප්රජාතන්ත්රවාදය]] පවතින බොහෝ රටවල [[නීති]] පැනවීමේ ව්‍[[යවස්ථාදායක]] බලය හිමි උත්තරීතර අායතනයයි. මෙය [[මහජනතාව]] නියෝජනය කරමින් [[මහජන ඡන්දයෙන්]] පත්කරගනු ලබන [[මන්ත්රීන්]] හෙවත් නියෝජිතයන්ගෙන් සමන්විත වේ. [[එක්මණ්ඩල]] හා [[දෙමණ්ඩල]] යනුවෙන් පාර්ලිමේන්තු වර්ග දෙකකි. මින් දෙමණ්‍ඩල පාර්ලිමේන්තුවක [[නියෝජිත මන්ත්රී මණ්ඩලය]] හා [[සෙනට් මණ්ඩලය]] යනුවෙන් මණ්ඩල දෙකක් පවතී. පුරාණ [[රෝම]] සෙනට් මණ්ඩලයත්, [[වයිකිංවරුන්]]ගේ පාර්ලිමේන්තුවත්, [[බ්රිතාන්‍ය]] පාර්ලිමේන්තුවත් නූතන පාර්ලිමේන්තු ක්රමයේ පරිනාමයේ අවධීන් වේ.

13:45, 10 ජනවාරි 2009 තෙක් සංශෝධනය

(Parliament) ප්රජාතන්ත්රවාදය පවතින බොහෝ රටවල නීති පැනවීමේ ව්‍යවස්ථාදායක බලය හිමි උත්තරීතර අායතනයයි. මෙය මහජනතාව නියෝජනය කරමින් මහජන ඡන්දයෙන් පත්කරගනු ලබන මන්ත්රීන් හෙවත් නියෝජිතයන්ගෙන් සමන්විත වේ. එක්මණ්ඩල හා දෙමණ්ඩල යනුවෙන් පාර්ලිමේන්තු වර්ග දෙකකි. මින් දෙමණ්‍ඩල පාර්ලිමේන්තුවක නියෝජිත මන්ත්රී මණ්ඩලය හා සෙනට් මණ්ඩලය යනුවෙන් මණ්ඩල දෙකක් පවතී. පුරාණ රෝම සෙනට් මණ්ඩලයත්, වයිකිංවරුන්ගේ පාර්ලිමේන්තුවත්, බ්රිතාන්‍ය පාර්ලිමේන්තුවත් නූතන පාර්ලිමේන්තු ක්රමයේ පරිනාමයේ අවධීන් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පාර්ලිමේන්තුව&oldid=48429" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි