"විකිපීඩියා:වැලිපිල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
පිටුව වෙනුවට 'test' ප්‍රතිස්ථාපනය කරමින්
ටැගය: Replaced
No edit summary
1 පේළිය: 1 පේළිය:
test
test
== ශාකයේ නම ==
කෘෘඩියා සෙලනිකා Crudia Zeylanica නොහොත් මඩු කරද
== විද්‍යාත්මක නාමය ==
කෘෘඩියා සෙලනිකා Crudia Zeylanica නොහොත්
== රට ==
තෙත් කලාපයේ වැවෙන ගසෙහි නිජබිම ශ්‍රී ලංකාවයි.
== සොයාගත් වර්ෂය ==
2012
== ශ්‍රී ලංකාවේ අවසන් වරට සටහන්ව ඇති වර්ෂය ==
කෘෘඩියා සෙලනිකා Crudia Zeylanica නොහොත් මඩු කරද ගස තෙත් කලාපයේ වැවෙන ගසෙහි නිජබිම ශ්‍රී ලංකාවයි. මෙම ශාකය ශ්‍රී ලංකාවෙන් මෙන්ම ලෝකයෙන්ම වදවී ඇති ශාකයක් වශයෙන් හදුන්වා දී ඇත.එය ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් සොයා ගෙන ඇත්තේ 1868 දී බැව් සදහන් වේ.1911 කාලය වෙන විට දිවයිනේ එක් එක් ප්‍රෙද්ශයන් වෙත්න් මෙහි නියැදියන් සොයාගෙන ඇත.එහෙත් 1998 වර්ෂයෙන් පසු කිසිම ශාකයක් දිවයිනේ නොමැත.
== ජාතික රතු ලයිස්තු ගත කල වර්ෂය ==
2002 වර්ෂයේදී ලොකයෙන් වද වී යන ශාකයන් ගේ නාම ලේඛනය වන ජාතික රතු දත්ත පොතට ඇතුලත්ව ඇත.
== ලෝක රතු ලයිස්තු ගතකල වර්ෂය ===
2006 වර්ෂයේදී ලෝක රතු දත්ත පොතට ඇතුලත්ව ඇත.රතු දත්ත පොත යනුවෙන් හැදින් වෙන්නේ ලෝකයේ වද විමේ තර්ජනයට මුහුණ දෙමින් ලෝකයෙන් වදවී ගොස් ඇති සත්ව,ශාක සහ කෘමින්ගේ නාම ලේඛනයයි්
== විස්තරය ==
== සොයාගත් අය ==




මෙම ලෝකයෙන් වදවී ගිය මඩු කරද ගස පිළිබදව පාසැල් විෂය නිර්දේශයටද ඇතුලත් කරමින් පාසැල් දරැවන්ගේ අධ්‍යාපනයටද ඇතුලත් කර ඇත.

13:29, 13 පෙබරවාරි 2021 තෙක් සංශෝධනය

test

ශාකයේ නම

කෘෘඩියා සෙලනිකා Crudia Zeylanica නොහොත් මඩු කරද

විද්‍යාත්මක නාමය

කෘෘඩියා සෙලනිකා Crudia Zeylanica නොහොත්

රට

තෙත් කලාපයේ වැවෙන ගසෙහි නිජබිම ශ්‍රී ලංකාවයි.

සොයාගත් වර්ෂය

2012

ශ්‍රී ලංකාවේ අවසන් වරට සටහන්ව ඇති වර්ෂය

කෘෘඩියා සෙලනිකා Crudia Zeylanica නොහොත් මඩු කරද ගස තෙත් කලාපයේ වැවෙන ගසෙහි නිජබිම ශ්‍රී ලංකාවයි. මෙම ශාකය ශ්‍රී ලංකාවෙන් මෙන්ම ලෝකයෙන්ම වදවී ඇති ශාකයක් වශයෙන් හදුන්වා දී ඇත.එය ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් සොයා ගෙන ඇත්තේ 1868 දී බැව් සදහන් වේ.1911 කාලය වෙන විට දිවයිනේ එක් එක් ප්‍රෙද්ශයන් වෙත්න් මෙහි නියැදියන් සොයාගෙන ඇත.එහෙත් 1998 වර්ෂයෙන් පසු කිසිම ශාකයක් දිවයිනේ නොමැත.

ජාතික රතු ලයිස්තු ගත කල වර්ෂය

2002 වර්ෂයේදී ලොකයෙන් වද වී යන ශාකයන් ගේ නාම ලේඛනය වන ජාතික රතු දත්ත පොතට ඇතුලත්ව ඇත.

ලෝක රතු ලයිස්තු ගතකල වර්ෂය =

2006 වර්ෂයේදී ලෝක රතු දත්ත පොතට ඇතුලත්ව ඇත.රතු දත්ත පොත යනුවෙන් හැදින් වෙන්නේ ලෝකයේ වද විමේ තර්ජනයට මුහුණ දෙමින් ලෝකයෙන් වදවී ගොස් ඇති සත්ව,ශාක සහ කෘමින්ගේ නාම ලේඛනයයි්

විස්තරය

සොයාගත් අය

මෙම ලෝකයෙන් වදවී ගිය මඩු කරද ගස පිළිබදව පාසැල් විෂය නිර්දේශයටද ඇතුලත් කරමින් පාසැල් දරැවන්ගේ අධ්‍යාපනයටද ඇතුලත් කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:වැලිපිල්ල&oldid=475733" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි