"කුලය - සිංහල සම්ප්‍රදායික" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
→‎කරාව කුලය: Removed negative interpretations that can cause hatress among communities.
සුළු (2600:1700:1E0:6B20:81DF:3A3:4B6:BC7 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් 116.206.244.162 ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි)
ටැගය: Rollback
(→‎කරාව කුලය: Removed negative interpretations that can cause hatress among communities.)
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
===කරාව කුලය===
දිවර ප්‍රධාන ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි. අනුරාධපුර රාජධානියෙ අබයගිරි විහාර ශාලාව කරාව කුලය ලංකාවේ පලමුවෙන්ම සදහන්වෙ.මොවුන්ගේ ද්රවිඩ සම්බවය හෙයින් මොවුන් ආර්ය වර්ණ ක්‍රමයෙහි ශුද්‍ර වර්ණයට අයත්වේ.මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප්‍රජාවද, මීගමුවේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරන ‘කරාව’ හා ‘පරවර’ ප්‍රජාවද, නැගෙනහිර මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරන ‘කරයාර්’ ප්‍රජාවද යන සියලූ සමාජ කණ්ඩායම් එකම සමාජ කණ්ඩායමකට අයත් වේ.මොවුන්ගෙන් බහුතරය මෙරට රජුගේ යුධ සේවයට චේරයේ(කේරළයෙන්) සිට ගෙන ආ ද්රවිඩයන් වේ.ගොවිගම සහ අනෙක් පැරණි ආර්ය වර්ගයේ සිංහලයන්ට වඩා සාපේක්ෂ ලෙස අදුරු පැහැති සම් සහිත මොවුන් මානව විද්‍යාත්මක නිර්ණායක අනුව බාහිර ස්වරූපයෙන් කේරළ ද්රවිඩයන්ට වඩාත් සමාන වේ.මෙය බහුතරය ගොවිගම මිනිසුන් වන උඩරට වැසියන් මුහුදු බඩ මිනිසුන්ට වඩා පැහැපත්ය යන සම්ප්‍රදායික මතයටද හේතු වී ඇත.
මොවුන් වෘතියෙන් මස් මරන්නන් වූ බැවින් වෛදික චතුර්වර්ණයෙහි ශුද්‍ර වර්ණයට අයත්වේ .
 
විසිවන සියවසේදි බ්‍රිතාන්‍යන් මගින් ගොවිගම කුලය සතුවූ දේශපාලන බලය දුර්වල කිරීමේ අරමුණින් යම් යම් බලතල අනෙක් කුල වලටද ලබා දීමට කටයුතු කල අතර ඉන් එක් කුලයක් වූ කරාව මිනිසුන්ද ක්‍රිස්තියානි දහම වැලදගනිමින් රජයේ තනතුරු වලට ඇතුළු වෙමින් යම් සමාජ මට්ටමක් ගොඩනගා ගන්නා ලදී.මේ සදහා සිංහල මහා සංඝයා අතර පැවති කුලබේදයද හේතුවු බව සැළකේ.එකල ගොවිගම කුලයට පමණක් උපසම්පදාව දැරීමට අයිතිය ඇතිබවට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් නිකුත් කර තිබූ රාජ අණ සහ බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධ සමාජය මගින් කරාව මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ මසුන් මැරීම පහත් ක්‍රියාවක් ලෙස සැළකීම කාරාව මිනිසුන් බුදු දහමින් ඈත්ව ක්‍රිස්තියානි ධර්මය වැලදගැනීමට හේතුවූ බව සදහන්ය.
පසුකාලීනව ගොවිගම කුලයෙහි බලයට විරුද්ධව නැගිසිටීමේදී ඔවුන් රාජ වංශිකයන් ලෙස හඳුන්වා දෙමින් මතවාදයක් ගොඩනැගීමට උත්සාහ දරා ඇත.මොවුන්ගේ මෙම ඉතිහාසය විකෘති කිරීමෙහි අවසන් ප්‍රතිඵලය ලෙස භූමිපුත්‍ර පක්ෂය විසින් ගොවිගම හැර අන් සියළු කුල පහත් කුල ලෙස බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර එය මානව හිමිකම් සංවිධාන වල ඉල්ලීම් මත පසුව ඉවත් කර ගන්නා ලදී.
 
විසිවන සියවසේදි බ්‍රිතාන්‍යන් මගින් ගොවිගම කුලය සතුවූ දේශපාලන බලය දුර්වල කිරීමේ අරමුණින් යම් යම් බලතල අනෙක් කුල වලටද ලබා දීමට කටයුතු කල අතර ඉන් එක් කුලයක් වූ කරාව මිනිසුන්ද ක්‍රිස්තියානි දහම වැලදගනිමින් රජයේ තනතුරු වලට ඇතුළු වෙමින් යම් සමාජ මට්ටමක් ගොඩනගා ගන්නා ලදී.මේ සදහා සිංහල මහා සංඝයා අතර පැවති කුලබේදයද හේතුවු බව සැළකේ.එකල ගොවිගම කුලයට පමණක් උපසම්පදාව දැරීමට අයිතිය ඇතිබවට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් නිකුත් කර තිබූ රාජ අණ සහ බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධ සමාජය මගින් කරාව මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ මසුන් මැරීම පහත් ක්‍රියාවක් ලෙස සැළකීම කාරාව මිනිසුන් බුදු දහමින් ඈත්ව ක්‍රිස්තියානි ධර්මය වැලදගැනීමට හේතුවූ බව සදහන්ය.
පෙර සඳහන් කල මතයට හාත්පසිම වෙනස් සාක්ෂි සහිතව පෙන්වා දිය හැකි විස්තරයක්ද අැත. එනම් කරාව ලෙසින් හඳුන්වන්නේ kaurawa වංශයයි. මධ්‍යම භාරතයේ ගංඟා යමුනා ගංගා දෙක අතර පිහිටි කුරු රට දැනටද හඳුන්වන්නේ කුරුක්ෂේත්‍ර දිස්ත්‍රික්කය ලෙසටය. මෙයට වසර 3000 කට පමණ පෙර එරට රජකල කෞරව රාජ වංශයේ කෟෙරව_- පාන්ඩව දෙමස්සිනාලා දෙපසට බෙදී කල මහා යුද්ධය " මහා භාරත යුද්ධය " ලෙස හැඳින්වේ. මෙම යුදයෙන් පැරදුනු කෞරව වංශිකයන්ගෙන් සමහරුන් අවට රට වලට විසිර ගියහ. ඔවුන් දකුණු ඉන්දියාවට මෙන්ම හෙළදිවටද සංක්‍රමණය වූහ. බුදුන්ගේ කාලයටත් පෙර මෙරටට පැමිණි කෞරවයෝ මෙරටෙහි රජුන් බවට පත්වූහ.
 
බුදුන් වහන්සේ කුරුරට වැසියන් බුද්ධිමතුන් ලෙස හඳුන්වාදී මහා සතිඵට්ඨාන සූත්‍රය එරට වැසියන්ට දේශනා කලහ.
 
කරාව ලෙස හදුන්වනු ලැබූ කුලයක් රොබට් නොක්ස් ගේ එදා හෙළදිව හි "කුලමල ගරු නම්බු" පරිච්ඡේදයේ සදහන් නොවේ.💤 මහනුවර යුගයෙදී ගොවි කුලය හැර අන් සෑම සෑම කුලයකටම අපහාසාත්මක වෙනත් නම් පටබැද අැත. එහෙත් විශාලම අපහාසය නිශ්ශංක මල්ල රජු ගේ ගල්පොත සෙල්ලිපියේ පලකොට අැත්තේ ගොවි කුලය වෙනුවෙනි. ගල්පොත සෙල් ලිපිය ලංකාවේ අැති අඩි 8 ක් පලල අඩි 25 ක් දිගින් යුතු විශාලතම සෙල් ලිපිය වේ. එහි පලකොට අැත්තේ " ඉදින් යම් ගොවිකුල අැත්තකු රාජ්‍ය සේවය පැතීනම් කවුඩු කැනහිලුන් රාජ හංස සිංහ වෙස් ගන්නා සේ සලකා දර්පෝත ගත කල යුතුය." යනුවෙනි.
 
දේව වංශය හකුරු කුලයක් ලෙස අපහාස කලත් එය බ්‍රාහ්මණ වංශයකි. විදේශීය අාක්‍රමණ නිසා කඳුකරයට පලා අා දේව වංශිකයන් උඩරට සරුවට වැවී තිබුණු කිතුල් ගස් වලින් තෙලිජ්ජ , රා ; පැණි සහ හකුරු සෑදූහ. ඔවුන්ට කන්දයෝ සහ හකුරෝ යන අපහාසාත්මක නම් පටබැඳුනේ මේ නිසාය.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/474412" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව