සංස්කරණ
57,268
ක්
No edit summary ටැගය: Reverted |
සුළු (45.167.72.22 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Ravindu Navin ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි) ටැගය: Rollback |
||
'''ලලිත කලා''' යනුවෙන් හඳුන්වනු ලබන්නේ
‘ලලිත’ යන වචනය සාකච්ඡාවට ලක්වන කලාකෘතියේ ගුණාත්මකභාවය පිලිබඳව එතරම් ඇඟවීමක් සිදු නොකරන නමුත් එකී දැනුම් පද්ධතියේ පිරිසිදුභාවය පිලිබඳ හඟවයි. රෙදි විවීම වැනි ශිල්පීය කුසලතාවන් හෝ ව්‍යවහාරික කලාවන් ලෙසින් සැලකිය හැකි ද්‍රෘෂ්‍ය කලා ප‍්‍රවර්ගයන් මෙම අර්ථනිරූපනයෙන් බැහැර කෙරෙයි. වඩාත් මෑතකාලීන යෙදුමක් වන ද්‍රෘෂ්‍ය කලාවන් යන යෙදුම බොහෝ දේ අන්තර්ගත කොටගන්නා සහ අද දවසේ විවිධාකාර පරිචයන් වඩා හොඳින් විස්තර කරන්නාවූ යෙදුමක් ලෙසින් සලකනු ලැබේ. ‘ලලිත කලා’ යන යෙදුම නිරුක්තිය ලබන්නේ ඇරිස්ටෝටල්ගේ දර්ශනයේ දැක්වෙන අවසාන අරමුණ පිලිබඳ සංකල්පයෙනි. කලාවේ අවසන් අරමුණ වන්නේ එයමය. සමහර විටෙක එය රසවිඳින්නන්ගේ සතුට හැරෙන්නට එය වෙනත් කිසිවක් අරමුණුකර නොගන්නා අතර එහි විෂය වස්තුව එයම වෙයි.
|