"එරිත්‍රියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
ටැගය: Reverted
සුළු 45.167.72.22 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Epìdosis ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
46 පේළිය: 46 පේළිය:
|-
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|[[2010]] තක්සේරුව
|2010 තක්සේරුව
|-
|-
|'''එකතුව'''
|'''එකතුව'''

13:21, 4 ජනවාරි 2021 තෙක් සංශෝධනය

tiny globe
             කොඩිය
ජාතික ගීය එට්ට්‍රා, එට්ට්‍රා, එට්ට්‍රා
             සිතියම
ගොනුව:250px-Eritrea (Africa orthographic projection).svg.png
අගනුවර සහ විශාලම නගරය ඇස්මාරා
උතුරු අක්ෂාංශ 15°20′ නැගෙනහිර දේෂාංශ 38°55′
රාජ්‍ය භාෂාව අරාබි, ඉංග්‍රීසි, ටිග්‍රින්යා
අනෙකුත් භාෂාවන් ටයිග්‍රි, සාහෝ, බිලෙන්, ආෆාර්, කුනාමා, නාරා, හෙඩරෙබ්
ජාතීන් ටිග්‍රින්යා 50%, ටයිග්‍රි, කුනාමා 40%, අෆාර් 4%, සාහෝ 3%
රාජ්‍යය ප්‍රාදේශීය රාජ්‍යය
නිදහස ඉතාලියේ සිට 1941නොවැම්බර්
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 117,600, වර්ග සැතපුම් 45,405
            ජනගහනය
2009 තක්සේරුව 673,520
2008 ජන සංඛ්‍යාකය 5,291,370
ඝනත්වය වර්ග කිලෝමීටර 43.1, වර්ග සැතපුම් 111.7
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2010 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 3.625
සාමාන්‍ය ඩොලර් 681
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2010 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 2.117
සාමාන්‍ය ඩොලර් 397
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.427 (පහළ)
මුදල් නක්ෆා (ERN)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .er
දුරකථන සංකේත 291

එරිත්‍රියා නිල වශයෙන් හඳුන්වන්නේ එරිත්‍රියා රාජ්‍යය නමිනි. එරිත්‍රියාව අප්‍රිකාවේ කෙළවර පිහිටි රාජ්‍යයකි. එය බටහිරින් සුඩානයෙන්ද, දකුණින් ඉතියෝපියාවට සහ ඩිජිබෝට් ප්‍රදේශයෙන්ද, දකුණු ගිණිකොණට ද මායිම් වේ. නැගෙනහිර හා ඊසාන වයඹ රටෙහි සහ රතු මුහුදෙහි විශාල වෙරළ තීරයක් පවතී. එය කෙළින්ම සවුදි අරාබියට හා යේම නය දක්වා පැතිරේ. දාලන්, ආචිපෙලාගෝ සහ සමහර හාතිෂ් දූපත් එරිත්‍රියාවේ කොටස්ය. එහි විශාලත්වය 118,000 වර්ග කිලෝමීටර (45,560 වර්ග සැතපුම්) හා ජනගහනය මිලියන පහකි. අගනගරය අස්මාරා වේ.

"https://si.wikipedia.org/w/index.php?title=එරිත්‍රියාව&oldid=471510" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි