"සායනික කෘත්‍යයන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
ස්නායුවේදීන් ඉහත දැක්වෙන රෝග නිර්ණය කිරීමට සහ ප්‍රතිකාර කිරීමක් සදහා බැදී සිටිති. ස්නායු රෝග සදහා ‍ශල්‍ය කර්මයක් මගින් ප්‍රතිකාර කිරීම අවශ්‍ය වූ විට ස්නායු වෛද්‍යවරයා එම රෝගියා ස්නායු ශල්‍ය වෛද්‍ය වරයෙකු වෙතට යොමු කරයි. ඇතැම් රටවල ස්නායු වෛද්‍ය වරයෙකු සතුව ඇති නීතිමය වගකීමක් වනුයේ රෝගියෙකු මියගොස් ඇති බවට සැක ඇති වූ අවස්තාවන්වල දී මොළය මරණයට පත්වී ඇති බවට නිගමනය කිරීමයි. ස්නායු වෛද්‍යවරුන් විසින් ඇතැම් ප්‍රවේනිගත රෝගවල ප්‍රධාන රෝග ලක්ෂණයන් ස්නායු පද්ධතිය හා ආශ්‍රිතව ඇති වන විට ඒ සදහා ප්‍රතිකාර කරනු ලබයි. කොදු ඇට පෙළ සිදුරුකොට සුශුම්නාවෙන් තරල කොටස් ලබාගැනීමත් බොහෝ අවස්තාවන්හි දී සිදුකරනු ලබන්නේ ස්නායු වෛද්‍ය වරයෙකු මගිනි. ඇතැම් ස්නායුවේදීන් අමතක වීම, චාලක රෝග, හිසරදය, අපස්මාරය, නින්ද හා සම්බන්ධ රෝග, කාලිකව ඇතිවන වේදනාව පාලනය කිරීම, multiple sclerosis හා අනෙකුත් ස්නායු රෝග යන උපක්ෂේත්‍රයන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වති.
ස්නායුවේදීන් ඉහත දැක්වෙන රෝග නිර්ණය කිරීමට සහ ප්‍රතිකාර කිරීමක් සදහා බැදී සිටිති. ස්නායු රෝග සදහා ‍ශල්‍ය කර්මයක් මගින් ප්‍රතිකාර කිරීම අවශ්‍ය වූ විට ස්නායු වෛද්‍යවරයා එම රෝගියා ස්නායු ශල්‍ය වෛද්‍ය වරයෙකු වෙතට යොමු කරයි. ඇතැම් රටවල ස්නායු වෛද්‍ය වරයෙකු සතුව ඇති නීතිමය වගකීමක් වනුයේ රෝගියෙකු මියගොස් ඇති බවට සැක ඇති වූ අවස්තාවන්වල දී මොළය මරණයට පත්වී ඇති බවට නිගමනය කිරීමයි. ස්නායු වෛද්‍යවරුන් විසින් ඇතැම් ප්‍රවේනිගත රෝගවල ප්‍රධාන රෝග ලක්ෂණයන් ස්නායු පද්ධතිය හා ආශ්‍රිතව ඇති වන විට ඒ සදහා ප්‍රතිකාර කරනු ලබයි. කොදු ඇට පෙළ සිදුරුකොට සුශුම්නාවෙන් තරල කොටස් ලබාගැනීමත් බොහෝ අවස්තාවන්හි දී සිදුකරනු ලබන්නේ ස්නායු වෛද්‍ය වරයෙකු මගිනි. ඇතැම් ස්නායුවේදීන් අමතක වීම, චාලක රෝග, හිසරදය, අපස්මාරය, නින්ද හා සම්බන්ධ රෝග, කාලිකව ඇතිවන වේදනාව පාලනය කිරීම, multiple s[[c]]lerosis හා අනෙකුත් ස්නායු රෝග යන උපක්ෂේත්‍රයන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වති.





19:46, 31 දෙසැම්බර් 2020 තෙක් සංශෝධනය

ස්නායුවේදීන් ඉහත දැක්වෙන රෝග නිර්ණය කිරීමට සහ ප්‍රතිකාර කිරීමක් සදහා බැදී සිටිති. ස්නායු රෝග සදහා ‍ශල්‍ය කර්මයක් මගින් ප්‍රතිකාර කිරීම අවශ්‍ය වූ විට ස්නායු වෛද්‍යවරයා එම රෝගියා ස්නායු ශල්‍ය වෛද්‍ය වරයෙකු වෙතට යොමු කරයි. ඇතැම් රටවල ස්නායු වෛද්‍ය වරයෙකු සතුව ඇති නීතිමය වගකීමක් වනුයේ රෝගියෙකු මියගොස් ඇති බවට සැක ඇති වූ අවස්තාවන්වල දී මොළය මරණයට පත්වී ඇති බවට නිගමනය කිරීමයි. ස්නායු වෛද්‍යවරුන් විසින් ඇතැම් ප්‍රවේනිගත රෝගවල ප්‍රධාන රෝග ලක්ෂණයන් ස්නායු පද්ධතිය හා ආශ්‍රිතව ඇති වන විට ඒ සදහා ප්‍රතිකාර කරනු ලබයි. කොදු ඇට පෙළ සිදුරුකොට සුශුම්නාවෙන් තරල කොටස් ලබාගැනීමත් බොහෝ අවස්තාවන්හි දී සිදුකරනු ලබන්නේ ස්නායු වෛද්‍ය වරයෙකු මගිනි. ඇතැම් ස්නායුවේදීන් අමතක වීම, චාලක රෝග, හිසරදය, අපස්මාරය, නින්ද හා සම්බන්ධ රෝග, කාලිකව ඇතිවන වේදනාව පාලනය කිරීම, multiple sclerosis හා අනෙකුත් ස්නායු රෝග යන උපක්ෂේත්‍රයන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වති.


අතිපිහිත වන ක්ෂේත්‍ර

විශේෂ ක්ෂේත්‍රයන්හි සිදුවන අතිපිහිත වීම් රටකින් රටකට සහ එකම රටක විවිධ භූගෝලිය වෙනස්කම් අනුව විවිධ වේ. හිසට ඇතිවන අනතුරක් මගින් වන දුබලතාවයන් සනායු ශල්‍ය වෛද්‍යවරයෙකු මගින් ප්‍රතිකාර කරනු ලබන අතර ඒ අනතුර හේතුවෙන් පසුකාලීනව ඇති වන ප්‍රතිවිපාක වලට ස්නායු වෛද්‍ය වරයෙක් මගින් විශේෂ පුනරුත්තාපන වෛද්‍ය ක්‍රම මගින් ලබාදෙනු ලැබේ. ආඝාතය ඇති රෝගීන් සදහා රෝහල් තුළ සම්ප්‍රදායිකව ප්‍රතිකාර ක්‍රම ලබාදුන්න ද ස්නායු පද්ධතියෙහි ධමනිවල සැත්කම් සිදුකරන ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයක් බිහිවීමත් සමගත ආඝාතය ඇති රෝගීන් සදහා සුවිශේෂ ප්‍රතිකාර ක්‍රම ලබාදීමට හැකිවේ. JCAHO ආඝාත මධ්‍යස්ථාන පිහිටු වීමත් සමගම ස්නායු වෛද්‍යවරුන් මගින් ප්‍රාථමික සහ තෘතීය මට්ටමෙන් රෝහල් මගින් ලබාදෙන ප්‍රතිකාර ක්‍රමවල කැපී පෙනෙන වෙනස්කම් ඇති කෙරුණි. ස්නායු පද්ධතියෙහි ඇතැම් ආසාදිත රෝග , ආසාදිත රෝග සදහා විශෙෂඥවරුන් මගින් ප්‍රතිකාර කරනු ලැබේ. සාමාන්‍ය වෛද්‍යවරු මගින් හිසරදය ඇතිවීමට මූලික හේතුව සොයාබලා බොහෝ අවස්තාවල දී ප්‍රතිකාර කරනු ලැබේ. සයටිකාව හා අනෙකුත් කාර්මික දෝෂ නිසා ඇති වන ස්නායු පද්ධතියෙහි රෝග තත්වයන් සදහා ප්‍රතිකාර කරනු ලබන්නේ සාමාන්‍ය වෛද්‍යවරුන් මගින් වන අතර ඔවුන් විශේෂ ප්‍රතිකාර ක්‍රම සදහා ස්නායු වෛද්‍යවරුන් හෝ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්වෙත යොමු කරනු ලැබේ. නින්දයාම හා සම්බන්ධ රෝග සදහා ශ්වසන රෝග පිළිබදව විශේෂඥ වෛද්‍යවරුන් ද ප්‍රතිකාර කරති. මස්තිෂ්කයෙහි දුර්වල තත්වයන් නිසා ඇතිවන Cerebral Palsy නම් රෝගය සදහා මුල් අවස්ථා වල දී ප්‍රතිකාර කරනු ලබන්නේ ළමා රෝග විශේෂඥවරුන් මගින් වන අතර රෝගියා එක් වයස් කාණ්ඩයක් දක්වා පැමිණි කල වැඩිහිටියන්ගේ ස්නායු රෝග සදහා ප්‍රතිකාර කරනු ලබන ස්නායු වෛද්‍යවරයෙක් වෙත යොමු කෙරේ.

සායනික ස්නායු මානසික විශේෂඥවරු (Clinical Neuropsychologist) රෝග නිර්ණය, පුනරුත්තාපන ක්‍රමෝපායන්, සංජානන හැකියාවන් සහ දුර්වලතා වාර්තාකරණය සහ ඒවා කාලයත් සමග වෙනස්වන ආකාරය පිළිබද මැන බැලීම සදහා මොළයෙහි හැසිරීම හා සම්බන්ධ සම්බන්ධතාවයන් පිළිබද අධ්‍යයනය කරති.


සායනික ස්නායු භෞතිකවේදය සදහා ඇති සම්බන්ධතාව

ඇමරිකා එක්සත් ජනපදය හා ජර්මනිය වැනි ඇතැම් රටවල ස්නායු වෛද්‍යවරු ඉහත කී ක්ෂේත්‍රයෙහි විශේෂඥ දැනුම ලබා ඇත. මෙම ක්ෂේත්‍රය මගින් EEG, EMG සහ ස්නායු පද්ධතියේ සන්නයන කෘත්‍ය පිළිබදව හැදැරේ. මෙය එක්සත් ජනපදය හා ස්වීඩනය වැනි රටවල ස්වාධීන ක්ෂේත්‍රයකි.


References

http://en.wikipedia.org/wiki/Neurology#Clinical_tasks

"https://si.wikipedia.org/w/index.php?title=සායනික_කෘත්‍යයන්&oldid=468577" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි