"මඩබාවිට රජ මහා විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්
Jump to navigation
Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary |
No edit summary ටැගය: Reverted |
||
මෙම විහාරය සමුබන්ධයෙන් ඓතිහාසික පුරාවෘත්ත හෙළි කර ගැනීමේ දී රාවණ යුගය දක්වා දිවීමට ඉතිහාසයක් ඇති බවත් අනුරාධපුර යුගයේ සිටම පැවතුණු බවට සාධකයන් සහිත විහාරස්ථානයක් ලෙසත් සැලකිය හැකිය. අනුරාධපුර යුගයේ මෙම ලෙන් සංඝ්යාවාස ලෙස භාවිතා වූ අතර මහනුවර යුගයේ දී ලෙන් විහාර වශයෙන් නිර්මාණය වන්නට ඇතැයි කිව හැකිය.
උපුටා ගැනීම - ඩබ්.ඩී.සී. බුද්ධිකා, ගම්පහ දිස්ත්රික්කයේ ලෙන් විහාර, චිත්ර හා සෙල්ලිපි, ([[2014]]), ඇස් ගොඩගේ සහ සහෝදරයෝ
|