"සංයුක්ත ද්‍රව්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්
සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (Bot: Migrating 43 interwiki links, now provided by Wikidata on d:q181790 (translate me)) |
No edit summary ටැගය: Reverted |
||
[[Image: Kohlenstofffasermatte.jpg|thumb|alt=tiny globe|කාබන් තන්තු වලින් වියන ලද රෙද්දක් - සංයුක්ත ද්‍රව්‍යයන්හි මෙය බහුලව භාවිතා වන ද්‍රව්‍යයකි.]]
සංයුක්ත ද්‍රව්‍ය යනු, අන්තර්ගත ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක්කොට සකස් කරන ලද ද්‍රව්‍යයි. මෙහි අන්තර්ගත ද්‍රව්‍ය වල භෞතික හා රසායනික [[ගුණ]] සැලකිය යුතු ලෙස වෙනස් වන අතර අවසන් ව්‍යුහයේ ඒවා එකිනෙක වෙන් වෙන් ව පවති.
|