"DNA ප්‍රතිවලිත වීම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
picture Size and spot changed |
No edit summary |
||
1 පේළිය: | 1 පේළිය: | ||
DNA අණුවක් පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකකින් සමන්විත වේ. පොලිනියුක්ලියෝටයිඩ දාම දෙක එකිනෙක සම්බන්ධ වී ඇත්තේ එක් එක් පොලිනියුක්ලියෝටයිඩ් දාම වල නියුක්ලියෝටයිඩ වල අනුපූරක භෂ්ම යුගල් අතර හයිඩ්‍රජන් බන්ධන ඇතිවීම මගිනි. DNA ප්‍රතිවලිත වීමේදී මෙම හයිඩ්‍රජන් බන්ධන DNA අණුවේ එක් කෙලවරෙක සිට බිඳ වැටීම සිදුවේ. මෙසේ හයිඩ්‍රජන් බන්ධන බිඳ වැටීම නිසා මාතෘ පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙක එකිනෙකින් ඈත් වේ. මේ නිසා මාතෘ පොලිනියුක්ලියොටයිඩ් දාමයේ භෂ්ම පිටතට විවර වේ. වෙන් වූ මාතෘ පොලිනියුක්ලියෝටයිඩ් දාම ඉදිරියේ අනුපූරක නයිට්‍රජනීය භෂ්ම සහිත නියුක්ලියෝටයිඩ් එකතු වී ඒවා පොස්පොඩයිඑස්ටර බන්ධන වලින් බැඳීමෙන් දුහිතෘ පොලිනියුක්ලියෝටයිඩ් දාම කොටස් සෑදේ. මේ සඳහා DNA පොලිමරේස් එන්සයිමය වැදගත් වේ. |
[[DNA]] අණුවක් පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකකින් සමන්විත වේ. පොලිනියුක්ලියෝටයිඩ දාම දෙක එකිනෙක සම්බන්ධ වී ඇත්තේ එක් එක් පොලිනියුක්ලියෝටයිඩ් දාම වල නියුක්ලියෝටයිඩ වල අනුපූරක භෂ්ම යුගල් අතර හයිඩ්‍රජන් බන්ධන ඇතිවීම මගිනි. DNA ප්‍රතිවලිත වීමේදී මෙම හයිඩ්‍රජන් බන්ධන DNA අණුවේ එක් කෙලවරෙක සිට බිඳ වැටීම සිදුවේ. මෙසේ හයිඩ්‍රජන් බන්ධන බිඳ වැටීම නිසා මාතෘ පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙක එකිනෙකින් ඈත් වේ. මේ නිසා මාතෘ පොලිනියුක්ලියොටයිඩ් දාමයේ භෂ්ම පිටතට විවර වේ. වෙන් වූ මාතෘ පොලිනියුක්ලියෝටයිඩ් දාම ඉදිරියේ අනුපූරක නයිට්‍රජනීය භෂ්ම සහිත නියුක්ලියෝටයිඩ් එකතු වී ඒවා පොස්පොඩයිඑස්ටර බන්ධන වලින් බැඳීමෙන් දුහිතෘ පොලිනියුක්ලියෝටයිඩ් දාම කොටස් සෑදේ. මේ සඳහා DNA පොලිමරේස් එන්සයිමය වැදගත් වේ. |
||
[[ගොනුව:DNA replication en.svg|700px|thumbnail|center|[[ඩී.එන්.ඒ.]] ප්‍රතිවලිත වීමේදී නයිට්‍රගනීය-භෂ්ම, හයිඩ්‍රජන් බන්දන වලින් බිදී නව ඩී.එන්.ඒ. දාමය හට ගැනීම.]] |
[[ගොනුව:DNA replication en.svg|700px|thumbnail|center|[[ඩී.එන්.ඒ.]] ප්‍රතිවලිත වීමේදී නයිට්‍රගනීය-භෂ්ම, හයිඩ්‍රජන් බන්දන වලින් බිදී නව ඩී.එන්.ඒ. දාමය හට ගැනීම.]] |
||
16:27, 6 දෙසැම්බර් 2020 වන විට නවතම සංශෝධනය
DNA අණුවක් පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙකකින් සමන්විත වේ. පොලිනියුක්ලියෝටයිඩ දාම දෙක එකිනෙක සම්බන්ධ වී ඇත්තේ එක් එක් පොලිනියුක්ලියෝටයිඩ් දාම වල නියුක්ලියෝටයිඩ වල අනුපූරක භෂ්ම යුගල් අතර හයිඩ්‍රජන් බන්ධන ඇතිවීම මගිනි. DNA ප්‍රතිවලිත වීමේදී මෙම හයිඩ්‍රජන් බන්ධන DNA අණුවේ එක් කෙලවරෙක සිට බිඳ වැටීම සිදුවේ. මෙසේ හයිඩ්‍රජන් බන්ධන බිඳ වැටීම නිසා මාතෘ පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙක එකිනෙකින් ඈත් වේ. මේ නිසා මාතෘ පොලිනියුක්ලියොටයිඩ් දාමයේ භෂ්ම පිටතට විවර වේ. වෙන් වූ මාතෘ පොලිනියුක්ලියෝටයිඩ් දාම ඉදිරියේ අනුපූරක නයිට්‍රජනීය භෂ්ම සහිත නියුක්ලියෝටයිඩ් එකතු වී ඒවා පොස්පොඩයිඑස්ටර බන්ධන වලින් බැඳීමෙන් දුහිතෘ පොලිනියුක්ලියෝටයිඩ් දාම කොටස් සෑදේ. මේ සඳහා DNA පොලිමරේස් එන්සයිමය වැදගත් වේ.