"අනුරාධපුර මහා විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
ටැගය: 2017 source edit
ටැගය: 2017 source edit
43 පේළිය: 43 පේළිය:


==මහා විහාරික භික්‍ෂුන්ගේ කෘති==
==මහා විහාරික භික්‍ෂුන්ගේ කෘති==
* [[මහාවංශය]] සහ [[චූල වංසය]]
* [[මහාවංශය]] සහ [[චූලවංශය]]
* [[විසුද්ධිමග්ග]]
* [[විසුද්ධිමග්ග]]



11:02, 10 සැප්තැම්බර් 2020 තෙක් සංශෝධනය

මහා විහාරය
මහා විහාරයට අයත් රුවන්වැලි දාගැබ
අනුරාධපුර මහා විහාරය is located in Sri Lanka
අනුරාධපුර මහා විහාරය
අනුරාධපුර මහා විහාරය
Location in Sri Lanka

8°21′N 80°23′E / 8.350°N 80.383°E / 8.350; 80.383

විස්තරය
Denomination ථේරවාද බුදු දහම
Founded ක්‍රි. පූ. 140 පමණ
සොයාගත්තේ දුටුගැමුණු රජ
රට ශ්‍රී ලංකා

Portal:Buddhism

ලක්දිව මුල්ම විහාරය මහා විහාරය වේ. මහා විහාරය යනුවෙන් නිශ්චිතවම හැදින්වෙන්නේ කුමන අංගද යන්න පිළිබධව උගතුන් අතර විවිද මතභේද පවතී. එසේ උවද දෙවන පෑතිස් රජතුමා විසින් අනුරාධපුරයෙහි මුලින්ම පිටුවන ලද මහා ආරාමයට බෙහෙවින් උචිත වන පරිදි මහා විහාරය යන පදය යෙදී ඇති බව පිළිගත හැකිය.

මුල් අවධියේ ලක්දිව විසූ සියළුම භික්ෂූන් වහන්සේලා කොතැනක හෝ විසූවද අනුරාධපුරයේ මහා විහාරයට ආගමික වශයෙන් සම්බන්ධ වූහ.

ඉතිහාසය

මුල් සමයේ මුටසීව රජු විසින් රජවරුන්ගේ උයනක් සේ සම්පාදනය කොට තිබූ මහාමේඝ වනෝද්‍යානය, පසුව දේවානම්පිය තිස්ස රජු විසින් මිහිඳු හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කරන ලදී. උන්වහන්සේලාගේ වාසය වෙනුවෙන් දේවානම්පිය තිස්ස රජු තැනූ විහාරය, මහමෙවුනා තිසරම් රද්මහ වෙහෙර ලෙස සෙල්ලිපිහී සඳහන් වේ.[1]

අංග

වන්දනීය ස්ථාන

  • ශාරීරික චෛත්‍යය - රුවන්වැලි සෑය සහ ධාතුඝරය
  • පාරිභෝගික චෛත්‍යය - සිරි මහා බෝධිය
  • උද්දේසික චෛත්‍යය - පිළිමගෙය

භක්‍ෂුන් පරිහරනය කල ස්ථාන

අයත්වූ භික්‍ෂුණී විහාර

  • ථූපාරාමය
  • මිරිසවැටිය

මහා විහාරික භික්‍ෂුන්ගේ කෘති

ආශ්‍රිත ලිපි

වැඩිදුර කියවීම්

  1. අනුරාධපුර විහාරාරාම (පිටු-9) - ශරත් වත්තල- මධ්‍යම සංස්කෘතික අරමුදල, සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශය, ශ්‍රී ලංකාව
"https://si.wikipedia.org/w/index.php?title=අනුරාධපුර_මහා_විහාරය&oldid=457922" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි