"කුලය - සිංහල සම්ප්රදායික" හි සංශෝධන අතර වෙනස්කම්
Jump to navigation
Jump to search
→දේව
Ravitrekking (කතාබහ | දායකත්ව) No edit summary ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
(→දේව) ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය |
||
පැළැදවීෙම් උත්සවය සඳහා උතුරු ඉන්දියාෙව් සාෙලයියා ගම (ශාලිගාම) වාසී උසස්බාහ්මණ පිරිසක්ය පැමිණ කර ඇති අතර මෙම කුලය ඔවුන්ගෙන්තා පැවැත්ව එන බව විශ්වාස කෙරේ. පශ්චාත් කාලීනව ඔවුන් කුරුඳු වැවිලිකරුවන් වි මේ විදේශ විනිමය උපයන්න ගත් අතර පහත රට යහමින් මුදල් තිබු කුලයකි. ගොවිගම කුලයට සපෙක්ෂව පහත් කුලයක් වන නමුදු අනෙක් කුලවලට වඩා උසස් යයි සැලකේ. සලාගම කුලය තුළද පණිවිඩකාර හෝ ඉලන්දාරි සලාගම, හේවාපන්න සලාගම, කුරුදුකාර සලාගම, ඌලියන්කාර සලාගම ලෙස උප කුල 4 කි.
=== දේව
<P align="justify">
විජයාගමනයට පෙර ශ්රී ලංකාවේ ජීවත් වූ යක්ෂ, නාග, දේව, රාක්ෂ යන ගෝත්ර හතර අතරෙන් කුලයක් ලෙස නොව ගෝත්රයක් ලෙස සැලකිය හැකි ජන කොටස වන්නේ දේව ගෝත්රික ජනතාවයි. හින්දු ආගමික මූලයන්ගෙන් පැවත නොඑන ඇදහීමවලට අනුව දේශීය දෙවියෙක් සේ වර්තමානයේ අදහන මහ සමන් දෙවියන් යනු අතීත දේව වංශිකයන්ගේ රජු වූ අතර බුදු හිමියන්ගෙන් ධර්ම ශ්රවණය කොට මාර්ග ඵල ලබා ගත් අපරටේ රාජ්ය නායකයාද වේ.
|