"ඇබර්ඩීන්, ශ්‍රී ලංකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
('නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 100...' යොදමින් නව පිටුවක් තනන ලදි)
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
 
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Emoji
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. උස මීටර් 100 පමණ වේ. කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔය මේ ඇල්ල නිර්මාණය කරයි. මෙම ඇල්ලට ඇබර්ඩීන් නම ලැබී ඇත්තේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්හි සිට පැමිණි සුදු ජාතිකයෙකු ඇබර්ඩීන් යනුවෙන් නම තැබු ඔහුගේ තේ වත්ත ඒ අසල තිබූ නිසා යැයි කියයි.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/455252" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව