"තාරකා විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
 
[[ගොනුව:USA.NM.VeryLargeArray.02.jpg|thumb|250px|[[රේඩියෝ දුරේක්‍ෂ]] ]]
 
'''තාරකා විද්‍යාව''' හෙවත් '''තාරකාවේදය''' (ඉංග්‍රීසි: Astronomy / ඇස්ට්‍රොනොමි) (ග්‍රීක: αστρονομία = άστρον + νόμος, astronomia / ඇස්ට්‍රොනොමියා = astron + nomos, සරලව ගත් කල, "තාරකා නීතිය") යනු [[තරු|තාරකා]], [[ග්‍රහලෝක]], [[ධූමකේතු]] (comets), [[ඌෂාලෝකය]] (aurora), [[චක්‍රාවාට]] (galaxies) සහ අන්තරීක්ෂඅන්තරීක්‍ෂ පසුබිම් විකිරණය (cosmic background radiation) යනාදී පෘථිවි වායුගෝලයෙන් පරිභාහිර සංසිද්දීන් සහ අභ්‍යවකශ වස්තූන් (celestial objects) පිලිබඳ විද්‍යාවයි. මෙහි ප්‍රධාන කාර්යයන් වන්නේ විශ්වයේ සම්භවය සහ විකාශණය, විශ්ව වස්තූන්ගේ භෞතික සහ රසායනික ගුණයන්ගේ පරිනාමය සහ ඒවායේ චලනයන් යනාදිය ගැන හැදෑරීමයි. මෙහි එන විද්‍යාත්මක නිරීක්ෂණයන්නිරීක්‍ෂණයන් වැදගත් වන්නේ තාරකා විද්‍යාවට පමණක් නොවේ, ඒවා සාමාන්‍ය සාපේක්ෂතාසාපේක්‍ෂතා වාදය වැනි භෞතික විද්‍යාත්මක මතවාදයන් සනාථ කරගැනීමට අවශ්‍ය වැදගත් තොරතුරු ද සපයයි.
 
තාරකා විද්‍යාව යනු [[විද්‍යාත්මක ක්‍රමය]] රැගත් ලෝකයේ පැරණිම විද්‍යාවන්ගෙන් එකකි. එය පෞරාණික ග්‍රීක යුගය දක්වා දිවයන අතර දියුණු නිරීක්ෂණනිරීක්‍ෂණ ක්‍රම ඊටත් වඩා ඈත අතීතය කරා දිවයයි. ඓතිහාසික වශයෙන් ගත්කල තාරකා විද්‍යාවේ වැදගත් සොයාගැනීම් රැසකට දායක වී ඇත්තේ ආධුනික තාරකා විද්‍යාඥයන්ය. එසේම අදට ද තාරකා විද්‍යාව යනු ආධුනිකයන්ගේ දායකත්වය නොමසුරුව ලැබිය හැකි "විද්‍යාවන්" අතලොස්සෙන් එකකි. ඒ නව සොයාගැනීම් වලින් සහ කෙටි කාල පරාසයන් තුල සිදුවන සංසිද්දීන් නිරීක්ෂණයනිරීක්‍ෂණය කිරිමෙන්ය.
 
නූතන තාරකා විද්‍යාව සහ ජ්‍යෝතීෂ්‍යය යන දෙකෙහිම පදනම සැලකිය යුතු තරමකට සමානය. ග්‍රහ වස්තූන්හි අහසේ පිහිටීම මත යම් පුද්ගලයකුගේ හෝ පොදුවේ මනුෂ්‍ය වර්ගයාගේ දෛවය ප්‍රකාශ කිරීමට ජ්‍යෝතීෂ්‍යය උත්සාහ කරයි. එහෙත් තාරකා විද්‍යාවේ කටයුතු වලදී "විද්‍යාත්මක ක්‍රමය" යන්න භාවිතා වන අතර ජ්‍යෝතිෂ්‍යයේදී එසේ නොවේ. එමනිසා මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් ක්ෂේත්‍රක්‍ෂේත්‍ර දෙකක් ලෙස සැලකිය යුතුය.
 
== ඉතිහාසය ==
දූරේක්ෂයදූරේක්‍ෂය සොයාගැනීමට පෙර තාරකා විද්‍යාවට මහඟු මෙහෙවරක් ඉටු කළ උපකරණය වූයේ තරු මාලිමාවයි. මධ්‍යතන යුගයේදී මැදපෙරදිග සිටි විද්‍යාඥයන්, කාලය නිර්ණය කිරීමටත් ආකාශ වස්තුවල පිහිටීම සොයා බැලීමටත් එම උපකරණය යොදාගත්තා.
 
තරු මාලිමාව සාදා තිබුණේ වානේ තැටියකයි. එම තැටියේ තරුවල පිහිටීම ලකුණු කර තිබුණා. එම තැටිය සවි කර තිබූ තැටියේ දාරයේ අංශක හා සමහර ඒවායේ පැයද සඳහන් වුණා. පින්තූරයේ පෙනෙන ලෙස එහි ඔරලෝසුවක මෙන් කටුද තිබුණා. එම කටුව තාරකාව දෙසට ස්ථානගත කරන විට තරු මාලිමාව ආධාරයෙන් තරුවේ පිහිටීම නිශ්චිතවම සොයාගත හැකි වුණා.
මුස්ලිම් ජාතිකයන් තාරකා විද්‍යාව පිළිබඳව දැනුම රැස් කිරීමට මහත් උනන්දුවක් දැක්වුවා. ඊට එක් හේතුවක් වුණේ ඔවුන්ගේ ආගමයි. මුස්ලිම්වරුන්ගේ විශ්වාසය වුණේ තමන් යාච්ඤා කළ යුත්තේ මක්කම දෙසට මුහුණ ලා කියායි. ඒ වගේම ඔවුන් සිටින ස්ථානයේ සිට මක්කම පිහිටි දිශාව පෙන්වා දීමට තාරකා විද්‍යාඥයන්ට හැකියි කියාත් ඔවුන් විශ්වාස කළා. දහතුන්වන සියවසේදී ඉස්ලාම් භක්තිකයන්ට යාච්ඤා කළ යුතු වෙලාව නිශ්චිතව තීරණය කිරීම සඳහා මුස්ලිම් පල්ලිවලින් තාරකා විද්‍යාඥයන්ගේ සහාය ලබාගත්තා. ඔවුන් ලබා දුන් මඟ පෙන්වීම්වලට අනුව මුස්ලිම්වරුන්ගේ ආගමික උත්සව හා වත්පිළිවෙත් පැවැත්විය යුතු කාල වකවානු තීරණය කළා. උදාහරණයකට රාමසාන් මාසයේදී නිරාහාරව සිටිය යුතු දින පෙන්වා දුන්නේ ඔවුනුයි. ඊට අමතරව මක්කමට යෑමට ගත වන කාලය සහ හොඳම ගමන් මාර්ගය පෙන්වා දුන්නෙත් ඔවුනුයි.
 
==නිරික්ෂණාත්මකනිරික්‍ෂණාත්මක තාරකා විද්‍යාව==
තාරකා විද්‍යාව ආශ්‍රිත ප්‍රධාන ගවේෂණයන් විද්‍යුත් චුම්භක වර්ණාවලිය මත පදනම් වී ඇත.
[[ගොනුව:Pleiades_large.jpg|right|250px]]
 
*රේඛීය තාරකා විද්‍යාව - මෙහි මිලිමීටර් කිහිපයක් තරම්වන තරංග ආයාම සහිත විකිරණ පිළිබද අධ්‍යයනය කරයි. රේඩියෝ තරංග ශීතල වස්තු මඟින් විමෝචනය වේ. ඒවානම් අන්තර්කාරීය වායූන් හා දූවිලි වලාවන්ය. කොස්මික් පසුබිම් ක්ෂුද්‍රක්‍ෂුද්‍ර විකිරණ මහා පිපිරුමෙන් පසු ඉවත්වූ විකිරණයන්ය. පල්සාර (pulsars) පළමුවර අනාවරණය කරගත්තේ ක්ෂුද්‍රක්‍ෂුද්‍ර සංඛ්‍යාත මඟිනි. මෙම අනාවරණ සඳහා විශාල රේඩියෝ ‍දුරේක්ෂ‍දුරේක්‍ෂ අවශ්‍ය වේ.
*අධෝරක්ත තාරකා අධ්‍යයන පදනම් වන්නේ තරංග ආයාමය දෘශ්‍ය වීමට වඩා විශාල නමුත් රේඩියෝ තරංග වලට වඩා කුඩාය. අධෝරක්ත අධ්‍යයනයන්ට ප්‍රකාශ දුරේක්ෂදුරේක්‍ෂ වලට සමාන දුරේක්ෂදුරේක්‍ෂ යොදා ගනී. ග්‍රහලෝක වැනි තරුවලට වඩා සිසිල් වස්තු ගවේෂණයට අධෝරක්ත අධ්‍යයනයන් යොදා ගනී.
*ප්‍රකාශ තාරකා විද්‍යාව පැරණිම තාරකා විද්‍යාවයි. මෙහි බහුලවම යොදා ගන්නා උපාංග ලෙස ‍වර්ණාවලි මානය හා CCD (Charge-Coupled Device) දැක්විය හැකිය. පෘතුවි වායු ගෝලය මෙම ප්‍රකාශ තාරකා විද්‍යා ගවේෂණයන්ට භාධා ඇති කරයි. දර්ශන තත්වය උසස් කිරීමට අභ්‍යවකාශයේ රැදවු දුරේක්ෂදුරේක්‍ෂ හා අනුවර්තී දුරේක්ෂදුරේක්‍ෂ යොදා ගනී. මෙම පරාසයේදී තාරකා හොදින් දෘෂ්‍ය වේ. රසායනික වර්ණාවලි මඟින් තාරකා වල රසායනික සංයුතිය හා මන්දාකිනි, නිහාරිකා ආදියද නිරීක්ෂණයනිරීක්‍ෂණය කල හැකිය. පාරජම්බුල, X කිරණ හා ගැමා කිරණ මඟින් තාරකා විද්‍යා අධ්‍යයනය කිරීමෙන් විද්ව පල්සාර, කළු කුහර හා චුම්භක තාරකා ආදිය ගවේෂණය කල හැකිය. මෙවැනි විකිරණ වර්ග පෘථිවි වායු ගෝලය හොදින් විනිවිද නොයයි. මෙවැනි කිරණ ගවේෂණයට ක්‍රම දෙකක් පවතී. අභ්‍යවකාශයේ රැදවූ දුරේක්ෂදුරේක්‍ෂ මඟින් හා පොළවේ පිහිටවූ (IACT) දුරේක්ෂදුරේක්‍ෂ (Imaging air cherenkov telescopes). පළමු ආකාරයේ ගවේෂකයන් RXTE ලෙස හඳුන්වයි. චන්ද්‍රා X කිරණ දුරේක්ෂයදුරේක්‍ෂය හා කොම්ප්ටන් (Compton) ගැමා කිරණ දුරේක්ෂයදුරේක්‍ෂය උදාහරණ වේ. IACT වර්ග වලට උදාහරණ ලෙස Magic දුරේක්ෂදුරේක්‍ෂ හා (H.E.S.S) දුරේක්ෂදුරේක්‍ෂ (High Energy Stereoscopic System) දැක්විය හැකිය.
 
ඉතා දුරින් නිපදවෙන විද්‍යුත්චුම්භක තරංග වලින් ඉතා කුඩා ප්‍රමාණයක් පොළව මතින් අනාවරණය කරගත හැකිය. ගුරුත්ව තරංග (Gravitational Waves) අනාවරණයක පිහිටුවත් ඒවා අනාවරණය කර ගැනීම ඉතා අපහසුය. සූර්යා අධ්‍යයනය කිරීමට නියුට්‍රිනෝ අනාවරක නිපදවා ඇත. කොස්මික් කිරණ සතුව අධික ශක්තියක් ඇති අංශු අතර පෘථිවි වායුගෝලයේ ගැටීමේදී හඳුනාගත හැකිය.‍

සංස්කරණ

95

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/454391" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව