"වසම (ජීව විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
5 පේළිය: 5 පේළිය:

මෙම පද්ධතිය පරිදී, [[ජීවයේ ගස (ජීව විද්‍යාව)| ජීවයේ ගස]] සමන්විත වන්නේ වසම් තුනකිනි: [[ආකියා]], [[බැක්ටීරියා]], සහ [[යුකේරියා]]. <ref name="Woese1990">{{උපන්‍යාස ජර්නල්|vauthors=වොවුස් සී, කැන්ඩ්ලර් ඕ, වීලිස් එම්| title=ටුවර්ඩ්ස් අ නැචුරල් සිස්ටම් ඔෆ් ඕර්ගනිසම්ස්: ප්‍රොපෝසල් ෆො ද ඩොමේන්ස් ආකියා, බැක්ටීරියා, ඇන්ඩ් යුකේරියා. | url=http://www.pnas.org/cgi/reprint/87/12/4576 | accessdate=11 පෙබරවාරි 2010 | journal=ප්‍රොස් නැට්l ඇකඩ් සයි යූඑස්ඒ | volume=87 | issue=12 | pages=4576–9 | year=1990 | pmid=2112744 | doi=10.1073/pnas.87.12.4576 | pmc=54159 | bibcode=1990PNAS...87.4576W}}</ref> මෙයින් පළමු වසම් දෙකට අයත් වන්නේ, සමස්ත [[ප්‍රාග් න්‍යෂ්ටික]] [[ක්ෂුද්‍ර ජීවියා|ක්ෂුද්‍ර ජීවීන්]] හෝ, උන්ගේ සෛලයන් තුල [[සෛල න්‍යෂ්ටිය|න්‍යෂ්ටියක්]] රහිත වූ ඒක-සෛලික ජීවින් හෝ වෙති. න්‍යෂ්ටියක් සහ පටලයන්-වෙතින්-සීමා වුනු ඉන්ද්‍රියිකාවන් සහිත වූ සමස්ත ජීවය සහ, [[බහුසෛලිය ජීවියා| බහුසෛලිය ජීවීන්]] සමස්තය, යුකේරියා තුල අඩංගු වෙයි.

== වසම/ විජිතය==
[[වසම්-තුනේ පද්ධතිය|වසම්-තුනේ පද්ධතියක්]] අරභයා, "වසම" යන පදය පළමුවෙන් යෝජනා කරන ලද්දේ [[කාල් වොවුස්]], [[ඔටෝ කැන්ඩ්ලර්]] සහ මාක් වීලිස් (1990) විසිනි.

07:20, 1 මැයි 2020 තෙක් සංශෝධනය

ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථාපන: වසම, රාජධානිය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය, සහ විශේෂය.
ජීවයවසමරාජධානියවංශයවර්ගයගෝත්‍රයකුලයගණයවිශේෂය
ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථිතීන් අට. වසම් කිහිපයකට ජීවය බෙදා ඇති අතර, තවත් සමූහයන්ට එවා බෙදී යයි. අතරමැදි සුළු අනුස්ථිතීන් නොදැක්වෙයි.

සුපිරි රාජධානිය, අධිකාර ක්ෂේත්‍රය හෝ අධිරාජ්‍යය ලෙසින්ද හැඳින්වෙන ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි වසමක් (ලතින්: රෙජියෝ[1]) යනු, [2] කාල් වොවුස් සහ අනෙකුන් විසින් 1990 දී ඉදිරිපත් කෙරුණු [1] ජීවීන්ගේ වර්ගීකරණය පිළිබඳ වසම්-තුනේ පද්ධතියෙහි ඉහළතම වර්ගීකරණාත්මක අනුස්ථාපනය වෙයි.

මෙම පද්ධතිය පරිදී, ජීවයේ ගස සමන්විත වන්නේ වසම් තුනකිනි: ආකියා, බැක්ටීරියා, සහ යුකේරියා. [1] මෙයින් පළමු වසම් දෙකට අයත් වන්නේ, සමස්ත ප්‍රාග් න්‍යෂ්ටික ක්ෂුද්‍ර ජීවීන් හෝ, උන්ගේ සෛලයන් තුල න්‍යෂ්ටියක් රහිත වූ ඒක-සෛලික ජීවින් හෝ වෙති. න්‍යෂ්ටියක් සහ පටලයන්-වෙතින්-සීමා වුනු ඉන්ද්‍රියිකාවන් සහිත වූ සමස්ත ජීවය සහ, බහුසෛලිය ජීවීන් සමස්තය, යුකේරියා තුල අඩංගු වෙයි.

වසම/ විජිතය

වසම්-තුනේ පද්ධතියක් අරභයා, "වසම" යන පදය පළමුවෙන් යෝජනා කරන ලද්දේ කාල් වොවුස්, ඔටෝ කැන්ඩ්ලර් සහ මාක් වීලිස් (1990) විසිනි.

  1. 1.0 1.1 1.2 වොවුස් සී, කැන්ඩ්ලර් ඕ, වීලිස් එම් (1990). "ටුවර්ඩ්ස් අ නැචුරල් සිස්ටම් ඔෆ් ඕර්ගනිසම්ස්: ප්‍රොපෝසල් ෆො ද ඩොමේන්ස් ආකියා, බැක්ටීරියා, ඇන්ඩ් යුකේරියා". ප්‍රොස් නැට්l ඇකඩ් සයි යූඑස්ඒ. 87 (12): 4576–9. Bibcode:1990PNAS...87.4576W. doi:10.1073/pnas.87.12.4576. PMC 54159. PMID 2112744. සම්ප්‍රවේශය 11 පෙබරවාරි 2010. {{cite journal}}: Vancouver style error: name in name 1 (help)
  2. "ද සයන්ටිෆික් ටැක්සනමි ඇන්ඩ් ක්ලැසිෆිකේෂන් ඔෆ් ඕල් ක්‍රීචර්ස්". සම්ප්‍රවේශය 19 ඔක්තොම්බර් 2015.
"https://si.wikipedia.org/w/index.php?title=වසම_(ජීව_විද්‍යාව)&oldid=452153" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි