"වසම (ජීව විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:Taxonomic Rank Graph.svg|thumb|360x360px|ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථාපන: '''වසම''', [[රාජධානිය (ජීව විද්‍යාව)|රාජධානිය]], [[වංශය (ජීව විද්‍යාව)|වංශය]], [[වර්ගය (ජීව විද්‍යාව)|වර්ගය]], [[ගෝත්‍රය (ජීව විද්‍යාව)|ගෝත්‍රය]], [[කුලය (ජීව විද්‍යාව)|කුලය]], [[ගණය (ජීව විද්‍යාව)|ගණය]], සහ [[විශේෂය (ජීව විද්‍යාව)|විශේෂය]].]]
[[ගොනුව:Taxonomic Rank Graph - es.svg|thumb|500x400px|ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථාපන: '''වසම''', [[රාජධානිය (ජීව විද්‍යාව)|රාජධානිය]], [[වංශය (ජීව විද්‍යාව)|වංශය]], [[වර්ගය (ජීව විද්‍යාව)|වර්ගය]], [[ගෝත්‍රය (ජීව විද්‍යාව)|ගෝත්‍රය]], [[කුලය (ජීව විද්‍යාව)|කුලය]], [[ගණය (ජීව විද්‍යාව)|ගණය]], සහ [[විශේෂය (ජීව විද්‍යාව)|විශේෂය]].]]

'''සුපිරි රාජධානිය''', '''අධිකාර ක්ෂේත්‍රය''' හෝ '''අධිරාජ්‍යය''' ලෙසින්ද හැඳින්වෙන [[ජීව විද්‍යාව|ජීව විද්‍යාත්මක]] [[වර්ගීකරණය (ජීව විද්‍යාව)|වර්ගීකරණයෙහි]] '''වසමක්''' ([[ලතින්]]: ''රෙජියෝ''<ref name="Woese1990"/>) යනු, <ref>{{උපන්‍යාස වෙබ් | url=https://quizlet.com/21632400/the-scientific-taxonomy-and-classification-of-all-creatures-flash-cards/ | title=ද සයන්ටිෆික් ටැක්සනමි ඇන්ඩ් ක්ලැසිෆිකේෂන් ඔෆ් ඕල් ක්‍රීචර්ස් | accessdate=19 ඔක්තොම්බර් 2015}}</ref> [[කාල් වොවුස්]] සහ අනෙකුන් විසින් 1990 දී ඉදිරිපත් කෙරුණු <ref name="Woese1990" /> [[ජීවියා|ජීවීන්ගේ]] වර්ගීකරණය පිළිබඳ [[වසම්-තුනේ පද්ධතිය|වසම්-තුනේ පද්ධතියෙහි]] ඉහළතම [[වර්ගීකරණාත්මක අනුස්ථාපනය]] වෙයි.

05:43, 1 මැයි 2020 තෙක් සංශෝධනය

ප්‍රධාන වර්ගීකරණාත්මක අනුස්ථාපන: වසම, රාජධානිය, වංශය, වර්ගය, ගෝත්‍රය, කුලය, ගණය, සහ විශේෂය.

සුපිරි රාජධානිය, අධිකාර ක්ෂේත්‍රය හෝ අධිරාජ්‍යය ලෙසින්ද හැඳින්වෙන ජීව විද්‍යාත්මක වර්ගීකරණයෙහි වසමක් (ලතින්: රෙජියෝ[1]) යනු, [2] කාල් වොවුස් සහ අනෙකුන් විසින් 1990 දී ඉදිරිපත් කෙරුණු [1] ජීවීන්ගේ වර්ගීකරණය පිළිබඳ වසම්-තුනේ පද්ධතියෙහි ඉහළතම වර්ගීකරණාත්මක අනුස්ථාපනය වෙයි.

මෙම පද්ධතිය පරිදී, ජීවයේ ගස සමන්විත වන්නේ වසම් තුනකිනි: ආකියා, බැක්ටීරියා, සහ යුකේරියා. [1] මෙයින් පළමු වසම් දෙකට අයත් වන්නේ, සමස්ත ප්‍රාග් න්‍යෂ්ටික ක්ෂුද්‍ර ජීවීන් හෝ, උන්ගේ සෛලයන් තුල න්‍යෂ්ටියක් රහිත වූ ඒක-සෛලික ජීවින් හෝ වෙති. න්‍යෂ්ටියක් සහ පටලයන්-වෙතින්-සීමා වුනු ඉන්ද්‍රියිකාවන් සහිත වූ සමස්ත ජීවය සහ, බහුසෛලිය ජීවීන් සමස්තය, යුකේරියා තුල අඩංගු වෙයි.

  1. 1.0 1.1 1.2 වොවුස් සී, කැන්ඩ්ලර් ඕ, වීලිස් එම් (1990). "ටුවර්ඩ්ස් අ නැචුරල් සිස්ටම් ඔෆ් ඕර්ගනිසම්ස්: ප්‍රොපෝසල් ෆො ද ඩොමේන්ස් ආකියා, බැක්ටීරියා, ඇන්ඩ් යුකේරියා". ප්‍රොස් නැට්l ඇකඩ් සයි යූඑස්ඒ. 87 (12): 4576–9. Bibcode:1990PNAS...87.4576W. doi:10.1073/pnas.87.12.4576. PMC 54159. PMID 2112744. සම්ප්‍රවේශය 11 පෙබරවාරි 2010. {{cite journal}}: Vancouver style error: name in name 1 (help)
  2. "ද සයන්ටිෆික් ටැක්සනමි ඇන්ඩ් ක්ලැසිෆිකේෂන් ඔෆ් ඕල් ක්‍රීචර්ස්". සම්ප්‍රවේශය 19 ඔක්තොම්බර් 2015.
"https://si.wikipedia.org/w/index.php?title=වසම_(ජීව_විද්‍යාව)&oldid=452147" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි