"දඬුමොණරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
Reverted to revision 430519 by 101.2.190.112: සංස්කරණ යුද්ධ වලට පෙර තත්වයට ගෙන ඒම!. (TW)
1 පේළිය: 1 පේළිය:
{{Redirect|පුෂ්පික විමාන}}
{{Redirect|පුෂ්පික විමාන}}


'''දඬුමොණරය''' යනු රාවණ රජු විසින් භාවිතා කළා යැයි සැළකෙන තවත් එක් යානයකි.ඇතැම් අවස්ථා වල දී ලොව පළමු ගුවන් යානය ලෙසද සදහන් වේ. [[රසදිය]] බලැති සුළි යාන්ත්‍රණයකින් මෙම යානය බල ගැන්වූ බව පැවසේ (රසදිය කේන්ද්‍රාභිසරනය).
'''දඬුමොණරය''' යනු මහා රාවණ රජු භාවිතා කල ගුවනින් ගමන් කල හැකි යානයක් වේ.

මිත්‍යා විශ්වාසයක් පමණක් යැයි කියා මෙය බැහැර කල නොහැක..ශ්‍රී ලංකාවෙ ඇතැම් ප්‍රදේශ වල යහමින් සාක්ශි පැවතියත් ඒවා කැනීම් කර දේවල් සොයා නොගැනීම කණගාටුවට කරුනකි....ශ්‍රී ලංකාවේ ඉතිහාසෙ එදා සිටම විකුර්ති කරන ලදි..
දඬුමොණරය රාවණා රජුවිසින් භාවිතාකල සිය පුද්ගලික ගුවන් යානය ලෙස සැළකෙන අතර තවගුවන් යානා වර්ග තුනක් එම යුගයේ භාවිතා කලහ . ඒවානම් පුශ්පක විමාන,සහස්‍රගත විමාන සහ චක්කු විමාන වේයි.දඬුමොණරය ලෙස නම් කිරිමට හේතුව එය මොනරෙකුගේ ස්වරූපයෙන් නිමවා තිබීමයි<ref>{{cite web|url=http://kingofrawana.blogspot.com/2013/03/blog-post_5661.html|title=දඬුමොණරය, විජයට පෙර ඉතිහාසය}}</ref>


==අධෝලිපි==
==අධෝලිපි==

07:12, 27 අප්‍රේල් 2020 තෙක් සංශෝධනය

දඬුමොණරය යනු රාවණ රජු විසින් භාවිතා කළා යැයි සැළකෙන තවත් එක් යානයකි.ඇතැම් අවස්ථා වල දී ලොව පළමු ගුවන් යානය ලෙසද සදහන් වේ. රසදිය බලැති සුළි යාන්ත්‍රණයකින් මෙම යානය බල ගැන්වූ බව පැවසේ (රසදිය කේන්ද්‍රාභිසරනය).

දඬුමොණරය රාවණා රජුවිසින් භාවිතාකල සිය පුද්ගලික ගුවන් යානය ලෙස සැළකෙන අතර තවගුවන් යානා වර්ග තුනක් එම යුගයේ භාවිතා කලහ . ඒවානම් පුශ්පක විමාන,සහස්‍රගත විමාන සහ චක්කු විමාන වේයි.දඬුමොණරය ලෙස නම් කිරිමට හේතුව එය මොනරෙකුගේ ස්වරූපයෙන් නිමවා තිබීමයි[1]

අධෝලිපි

  1. "දඬුමොණරය, විජයට පෙර ඉතිහාසය".
"https://si.wikipedia.org/w/index.php?title=දඬුමොණරය&oldid=451987" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි