"ජෝ බයිඩන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
''''ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට''' (උපත: 1942 නොවැම්බ...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැගය: 2017 source edit
(වෙනසක් නොමැත)

12:43, 17 අප්‍රේල් 2020 තෙක් සංශෝධනය

ජෝසප් රොබිනට් බයිඩන් කණිෂ්ට (උපත: 1942 නොවැම්බර් 20) යනු ඇමරිකානු දේශපාලඥයයෙකු වන අතර 2009 සිට 2017 දක්වා ඇමරිකා එකසත් ජනපදයේ 47 වන උප ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන ලදී. එසේම ඔහු 1973 සිට 2009 දක්වා එකසත් ජනපද සෙනට් සභිකයෙකු ලෙස ඩෙලවෙයා ජනපදය නියෝජනය කරන ලදී. ඔහු 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්‍ෂකත්ව නාමයෝජනාව ලබා ගැනීමට වැඩි ඉඩක් ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ජෝ_බයිඩන්&oldid=450466" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි