"බූරුවා (සත්ත්‍වයා)" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
Criterion 2 (meaningless or ambiguous name), හේතුව ලෙස දක්වා CommonsDelinker විසින් Donkey_1_arp_750px.jpg ගොනුවේ නම [[commons:File:Donkey_in_Clovelly,_North_Devon,_England.jpg|Donkey_in_Clovelly,_North_D
 
1 පේළිය: 1 පේළිය:

{{වර්ගීකරණකොටුව
{{වර්ගීකරණකොටුව
| name = Donkey
| name = Donkey
| status = DOM
| status = DOM
| image = Donkey 1 arp 750px.jpg
| image = Donkey in Clovelly, North Devon, England.jpg
| image_width = 250px
| image_width = 250px
| regnum = [[සත්ත්වයා|අනිමාලියා]]
| regnum = [[සත්ත්වයා|අනිමාලියා]]

06:57, 10 අප්‍රේල් 2020 වන විට නවතම සංශෝධනය

Donkey
ගෘහස්ථකරණය කළ
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: අනිමාලියා
වංශය: කෝඩේටා
වර්ගය: මමාලියා
ගෝත්‍රය: Perissodactyla
කුලය: Equidae
ගණය: 'Equus'
උපගණය: Asinus
විශේෂය: E. africanus
උපවිශේෂය: E. a. asinus
ත්‍රිපද නාමය
Equus africanus asinus
Linnaeus, 1758

බූරුවා අශ්ව පවුලේ සාමාජිකයෙකි. අශ්වයෙකුට වඩා ප්‍රමාණයෙන් කුඩාවන මෙම සිව්පා සතා පහසුවෙන් හීලෑ කරගත හැකි සතෙකි. ක්‍රි.පූ. 3000 ට පමණ පෙර ඊජිප්තු වැසියන් බර ඇදීම සඳහා බූරුවා භාවිතා කල බව පැවසේ. පිරිමි බූරුවෙකු සහ ගැහැණු අශ්වයෙකු අතර ඇති වන සංවාසයෙහි ප්‍රතිඵලයලක් ලෙසින් කොටළුවකු බිහි වේ.

ගති ලක්ෂණ[සංස්කරණය]

සාමාන්‍යයෙන් සෙමී 80 සිට 160 (අඟල් 31 සිට 63 ) දක්වා උසකින් යුතුවන මොවුන්ගේ බර කි.ගෑ. 80 සිට 480 (රාත්තල් 180 සිට 060 ) පරාසයක වෙයි. තවද ජීවන කාලය අවුරුදු 30 සිට 50 දක්වා අතර වෙයි. මෙසේ උඅස හා බර වෙනස් වන්නේ ඔවුන්ගේ පරපම්පරාව හා පාලනය නිසාය.

"https://si.wikipedia.org/w/index.php?title=බූරුවා_(සත්ත්‍වයා)&oldid=449971" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි