"දීපිකා පාඩුකෝන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
31 පේළිය: 31 පේළිය:
===වෘත්තීය ව්‍යාප්තිය (2017 - වර්තමානය)===
===වෘත්තීය ව්‍යාප්තිය (2017 - වර්තමානය)===
==පෞද්ගලික ජීවිතය==
==පෞද්ගලික ජීවිතය==
පදුකෝන් ඇගේ පවුලේ අය සමඟ කිට්ටු බැඳීමක් ඇති කර ගන්නා අතර නිතිපතා ඇයගේ උපන් ගම වන බැංගලෝරයට පැමිණේ.ඇය මුම්බායි හි අසල්වැසි ප්‍රදේශයක් වන ප්‍රභාදේවි හි ජීවත්wea.හින්දු භක්තිකයෙකු වන පදුකෝන් ආගම ඇගේ ජීවිතයේ වැදගත් අංගයක් ලෙස සලකන අතර පන්සල් සහ වෙනත් ආගමික සිද්ධස්ථානවලට නිතර සංචාරය කරයි.

==තිරයෙන් බැහැර වැඩ==
==තිරයෙන් බැහැර වැඩ==
==මාධ්‍ය තුළ==
==මාධ්‍ය තුළ==

05:01, 4 මාර්තු 2020 තෙක් සංශෝධනය

උපත 1986 ජනවාරි 5(වයස32)වර්තමානය....
කෝපන්හේගන්, ඩෙන්මාකය
රැකියාව නිළියෙකි,නිරූපිකාවකි
ක්‍රියාකාරි වර්ෂයන් 2006-වර්තමානය දක්වා

දීපිකා පාඩුකෝන්

(1986 ජනවාරි 5 වැනි දින උපත ලැබූ) නිළියක මෙන්ම නිරූපිකාවක් ද වේ. 2006 වසරේ "කන්නදා" චිත්‍රපටයෙන් රඟපෑමට පිවිසි ඇය,ඊළඟ වසරේ ඇගේ ප්‍රථම හින්දි චිත්‍රපටය වන "ඕම් ශාන්ති ඕම්" හි රඟපා ඒ සඳහා හොඳම ප්‍රථම දර්ශනයට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කර ගන්නා ලදි.

මුල් ජීවිතය සහ නිරූපණ වෘත්තිය

දීපිකා පාඩුකෝන්, උපත ලැබුවේ ඩෙන්මාකයේ කෝපන්හෙගන් හි වන අතර ඔවුන් ඉන්දියාවේ බැංග්ලෝර් හි පදිංචි වීමට ආවේ ඇයට 11 මසක් වන විටය. පාඩුකෝන් "මැන්ගලෝරියන්' සම්භවයෙන් වන අතර, ඇයගේ මව්බස "කොන්කානි" වේ. ඇගේ පරම්පරාව පැවත එන්නේ, කර්නාටක්හි උඩුපි දිස්ත්‍රික්කයේ "කුන්ඩාපූර තලුක්" ගමෙනි. ඇගේ පියා, ප්‍රකාශ් පාඩුකෝන් විශ්‍රාමික බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වන අතර මව ප්‍රවාහන ඒජන්තවරියකි. ඇගේ නැගණිය වන අනීශා උපත ලැබුවේ 1991 පෙබරවාරි 2 වෙනිදාය. ඇය විසින් බැන්ග්ලොර් හි "සොෆියා හයි ස්කූල්" හි අධ්‍යාපනය ලබා, විශ්ව විද්‍යාල අධ්‍යාපනය "මෞන්ට් කාමල්” විදුහලේදී සම්පූර්ණ කරන ලදි. පාසල් කාලය තුළදි ජාතික මට්ටමින් බැඩ්ම්න්ටන් ක්‍රීඩා කළද ඉන් ඉදිරියට යාමට ඇය තුළ අදහසක් නොවීය.


රංගන වෘත්තිය

චිත්‍රපට ප්‍රගතිය සහ වෘත්තීය අරගල (2006–2011)

ප්‍රමුඛ කාන්තාවක් ලෙස (2012–2015)

වෘත්තීය ව්‍යාප්තිය (2017 - වර්තමානය)

පෞද්ගලික ජීවිතය

පදුකෝන් ඇගේ පවුලේ අය සමඟ කිට්ටු බැඳීමක් ඇති කර ගන්නා අතර නිතිපතා ඇයගේ උපන් ගම වන බැංගලෝරයට පැමිණේ.ඇය මුම්බායි හි අසල්වැසි ප්‍රදේශයක් වන ප්‍රභාදේවි හි ජීවත්wea.හින්දු භක්තිකයෙකු වන පදුකෝන් ආගම ඇගේ ජීවිතයේ වැදගත් අංගයක් ලෙස සලකන අතර පන්සල් සහ වෙනත් ආගමික සිද්ධස්ථානවලට නිතර සංචාරය කරයි.

තිරයෙන් බැහැර වැඩ

මාධ්‍ය තුළ

සම්මාන

යොමුව

සටහන

Deepika_Padukone
"https://si.wikipedia.org/w/index.php?title=දීපිකා_පාඩුකෝන්&oldid=447911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි