"විකිපීඩියා:මකාදැමීම සඳහා යෝජිත ලිපි/රජීව් යසිරු කුරුවිටගේ මැතිව්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු 2402:D000:A000:182F:BD88:CE8D:96C5:9D86 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් ළහිරු හිමේෂ් මදුෂංඛ ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
No edit summary
1 පේළිය: 1 පේළිය:
===[[රජීව් යසිරු කුරුවිටගේ මැතිව්]]===
{{REMOVE THIS TEMPLATE WHEN CLOSING THIS AfD|B}}


:{{la|රජීව් යසිරු කුරුවිටගේ මැතිව්}} – (<includeonly>[[විකිපීඩියා:Articles for deletion/රජීව් යසිරු කුරුවිටගේ මැතිව්|View AfD]]</includeonly><noinclude>[[Wikipedia:Articles for deletion/Log/2019 සැප්තැම්බර් 20#{{anchorencode:රජීව් යසිරු කුරුවිටගේ මැතිව්}}|View log]]</noinclude>)
:({{Find sources|රජීව් යසිරු කුරුවිටගේ මැතිව්}})
ස්වයං රචනාවකි [[පරිශීලක:තඹරු විජේසේකර|<span style="color:GREEN;"><b>තඹරු විජේසේකර</b></span>]]&nbsp;[[User talk:තඹරු විජේසේකර|<sup><span style="color:BLUE;">සාකච්ඡාව</span></sup>]] 18:05, 20 සැප්තැම්බර් 2019 (යූටීසී)


====සාකච්ඡාව====
====සාකච්ඡාව====

20:02, 4 දෙසැම්බර් 2019 තෙක් සංශෝධනය


සාකච්ඡාව

  • මකාදැමීමට විරුද්ධතාවයක් නොමැතිව අදට දින පහක් (5) ගතවී ඇත. --Lee (talk) 08:52, 25 සැප්තැම්බර් 2019 (යූටීසී)[reply]
  • ලිපියෙහි ඉතිහාසය බැලූ කල මෙම ලිපියෙහි කතෘගේ නමින් පරිශීලකයෙක් එය සංස්කරණය කර නොමැත. එබැවින් ලිපිය ස්වයං වර්ණනාවක් වන්නේ කෙසේදැයි නොවැටහේ. ---Shwetha (talk) 09:59, 25 සැප්තැම්බර් 2019 (යූටීසී)[reply]
  • ඔවුන් කණ්ඩායමක් වශයෙන් ක්‍රියා කරන අතර මේවා ඇතැම්විට බොරු නම් වලින් සැකසූ Puppet ඒවා විය හැක. IP පරීක්ෂාවක් යෝජනා කරමි. මන්ද, Afd යෝජනා කළ අවස්ථාවේම මට ඔහුගෙන් ඊට විරුද්ධත්වය පා ෆේස්බුක් මැසේජ් එකක් ලැබිණි. --තඹරු විජේසේකර සාකච්ඡාව 01:55, 26 සැප්තැම්බර් 2019 (යූටීසී)[reply]
  • මෙය ස්වංය වර්ණනාවක් යැයි මටත් හැඟෙන අතර මෙම සංවිධානය Facebook හරහා අසත්‍ය ප්‍රචාරයන් සිදු කරන නිසා ඒ පිලිබඳව සොයාබැලීමේදී මෙම පිටුව මා හට හමුවිය. මෙම පිටුව සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිර්මාණය සිදුකර ඇත්තෙ එකම පරිශීලකයෙක් වන අතර එම පරිශීලකයා විසින් නැවත නැවතත් මකාදැමීමට යෝජනාකල කොටුව ඉවත් කර ඇත්තෙ අමනෝඥ අයුරිනි. මෙම පිටුව මකා දැමීමට පහත කරුණු සලක බැලීමෙන් අනතුරුව නිවැරදි තීරණයක් ගැනීමට හැකි වේවි යයි මම විශ්වාස කරමි.
  1. මෙම පිටු දෙකම නිර්මාණය හා සංස්කරණය සිදුකර ඇත්තෙ පරිශීලක:Tharakakasun විසිනි. මෙම පරිශීලකයා ස්වංය තහවුරුකිරීමක් සිදු කර නොමැති බව මම උපකල්පනය කරමි.
  2. මෙම පිටුවට මූලාශ්‍ර වශයෙන් යොදාගෙන ඇත්තෙ එම පරිශීලකයා විසින්ම නිර්මාණය කල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පිටුවයි. මෙය Self-published source වර්ගයට ඇතුලත් වේදැයි සොයාබැලීම මැනවි.
  3. මෙම පිටුවට අදාල පුද්ගලයා ලංකාවෙ තොරතුරු තාක්ෂණ සම්බන්ධව කෙරුනු පෙර ව්‍යාපෘති වල දායකත්වයක් මා දන්නා අන්දමින් සපයා නැත. එමෙන්ම ඔවුන් විසින්ම සපයා පලකරන ලද අයිතම කීපයක හැර වෙනත් කිසිදු ස්ථානයක මෙම පුද්ගලයා පිලිබඳ සටහන් නොපවතී. එම නිසා en:Wikipedia:Notability_(people) වර්ගයට ඇතුලත් වේදැයි සොයාබැලීම මැනවි. --ළහිරු හිමේෂ් මදුෂංඛ (talk) 07:17, 25 ඔක්තෝබර් 2019 (යූටීසී)[reply]